Ads 468x60px

.

දරුවාගේ ඝාතකයාට ලිංගේන්ද්‍රයක් නැතිලු...!


හිස, අත් සහ පාද වෙන් වන පරිදි වයස අවුරුදු 10ක් වූ කවිඳු දේවින්ද කපුරුගේ නමැති කුඩා දරුවෙකු කපා කොටා ඝාතනය කළ පුවතක් පසුගිය දා පනාගොඩින් වාර්තා විය. කවිඳුගේ පියා සමඟ තිබූ ආරවුලක් හේතුවෙන් දරුවා ඝාතනය කළ බවයි මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා නමැති 50 හැවිරිදි සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙක් වන අතර මොහු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නම ගිය අපරාධකරුවකු ද බවත්

අසාධාරණයක් නොවන ආකාරයට සියලු දෙනාට 'යුක්තිය' ඉටුවිය යුතුය.


කාම අපරාධවලට විශේෂයෙන් දරුවන් ගොදුරු කර ගැනීමට එරෙහිව පොදු ජනතාව තුළ දැඩි විරෝධයක් මතුවී තිබේ. කොටදෙණියාවේ 'දැරිය'ගේ සිද්ධියෙන් සසල නොවූ සිතක් වේ නම් ඒ නරුමයකුගේ පමණි. මෙවැනි අපරාධයකට ලක්වූ ප්‍රථමයා කොටදෙණියාවේ දැරිය නොවූ අතර අන්තිමයාද ඇය වූයේ නැත. 

ඉන් අනතුරුවද දරුවන් ලිංගික අපයෝජනවලට ලක්වූ සිද්ධින් කිහිපයක් වාර්තා වූ අතර අතුරුගිරියෙන් වාර්තා වූයේ දස හැවිරිදි දරුවකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියයි.

ශ්‍රී ලංකා පොලිසිය දක්‍ෂය. පැය 48ක් ගතවීමටත් පෙර අතුරුගිරියේ සිද්ධියේ සැකකරුවා කොටු කරගැනීමට ඔවුන්ට හැකිවිය. මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරු දින කිහිපයක් ඇතුළත කොටුකරගත් අතර කොටදෙණියාවේ දැරිය ඝාතනයේ සැකකාර 'කොණ්ඩයා' මල්පෝච්චි

මොනවාද මේ ඩී.එන්.ඒ - ඒවා ගන්න හැටි දන්නවාද


කොටදෙණියාවේ සේයා දියණිය ඝාතනයෙන් දින කිහිපයකට පසු සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේත් සේයාගේ පියාගේ සහ සීයාගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක්කරනු ලැබුවා.

එම ඩී.එන්. ඒ. වාර්තාවෙන් හෙළිවූයේ එම කිසිවෙකුත් මෙම අපරාධයට සම්බන්ධ නැති බවයි.මොකද්ද මේ ඩී.එන්. ඒ. වාර්තාව කියන්නේ.ඒ පිළිබඳවයි අපි මේ සොයා බලන්නේ.

ගොඩබිම වෙසෙන පුංචි කුහුඹුවාගේ පටන් මහමුහුදේ වෙසෙන යෝධ තල්මසා දක්වා සෑම ජීවියකු ම නිර්මාණය වී ඇති මුල් ම තැනුම් ඒකකය වන්නේ සත්ව සෛලයයි. මෙම සෛලයක පාලන මධ්‍යස්ථානය