Ads 468x60px

.

“ පොත යටින් හෙමිහිට තියල පලයං“ පොලිස් නිලධාරියා පගාව ගත්තු වීඩියෝව මෙන්න..


පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මාර්ගයේ සුදු ඉර කපා වාහනය ධානවය කිරීමේ වරදට   රියදුරු වරයෙකු අදාළ පොලිස් නිලධාරියා පගාව ලබාදීමට තැත්වන අයුරුද එම වීඩියෝවේ දැක්වෙයි.

එම වීඩියෝව පහතින්.

Facebook චෝදනා වලට දහම් පිළිතුරු දුන් හැටි...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතු වන දහම් සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගීවීම සම්බන්ධයෙන්  අන්තර් ජාලය ඔස්සේ දැඩි විවේචන එල්ලවන ආකාරයක් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණි.

ඔහු එසේ සහභාගී වූයේ මන්දැයි යන්න ඔහුගේ Facebook ගිණුම හරහා ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා. 


එහි ඔහු විසින් සඳහන් කර ඇත්තේ පවුල්වාදය යනු තමාගේ බලය උපයෝගී කරගනිමින් යම් තැනැත්තෙකු තමාගේ දරුවන්, නෑදෑයින් හෝ මිතුරන් හට රැකියාවක් ලබැගැනීම සඳහා හෝ වෙනත් කටයුත්තක්

කොණ්ඩයා සේයාව උස්සන්න මින් පෙර 04 වතාවක් ගේ ළගට ඇවිත්..


කොටදෙණියාවේ සේයා සෙඳව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන් නමැත්තා සිද්ධිය සම්බන්ධ යෙන් පසුගිය සිකුරාදා නැවත වරක් දීර්ඝ පාපොච්චාරණයක් සිදු කළ අතර එහිදී ඒ දක්වා කියූ කරුණු තවත් විස්තර සහිතව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු කියා ඇත්තේ සේයා දැරිය පැහැරගෙන ගොස් ඇය දූෂණය කිරීමට තමා වසරක පමණ කාලයක සිට මාන බලමින් සිටි බවකි. ඇය පැහැරගෙන යෑම සඳහා ඇයගේ නිවසේ ජනේලය ළඟට මින් ඉහත සිව් වතාවක් පැමිණි බවත්

ඒ උත්සාහයන් අසාර්ථක වූයේ නිවසේ දොර අගුළුලා තිබීම නිසා බවත් ඔහු කියා ඇත. එම සෑම විටකම අවස්ථාවක් නොලැබුණු නිසා ආපසු හැරී ගිය බවත් ඇය පැහැරගෙන යෑමට අවස්ථාව ලැබුණේ පස්වෙනි වතාවේ බවත් ඔහු කියා ඇත.


සිද්ධිය වූ දිනයේ නිවසට ඇතුළුවීම සඳහා පැය ගණනාවක් තිස්සේ එම වත්තේ ගත කර ඇති ඔහු නිවස තුළ සිදුවන දෑ බලමින් අවට කළුවරේම සැඟවී සිට ඇත. නිවසේ ඉදිරිපිට දොරේ යතුරුදමා තිබුණා නම් එදිනත් තමාට සේයා පැහැරගෙන යෑමට අවස්ථාවක් නොලැඛෙන බව ඔහු කියා