Ads 468x60px

.

සේයාගේ බෙඩ් ෂීට් එක අයිනේ තිබුණු මඩ පැල්ලම දැන් කියන කතාව..!


නිදන කාමරයේ ලයිට් එක දමන විට කාමරයේ එක් ජනේලයක් බාගෙට ඇර තිබුණ නිසාත්, නිදාගන්න හදන විට ඇඳේ වැලි තිබිම මගේ සැකයට භාජනය වූ නිසා, සේයා දුව නිවසේ නොමැති බව පැවසූ සැණින් මා නිදන කාමරයට ගොස් බලන විට ජනේලය ළඟ ඇඳේ බෙඩ් ෂීට් එක අයිනේ මඩ පැල්ලමක් තිබුණා යැයි කොටදෙණියාව බඩල්ගම සේයා සෙදෙව්මි නමැති පස්හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධව සාක්ෂි දෙමින් දැරියගේ පියා වූ බලදරගේ උපුල් නිශාන්ත (අවු. 37) යන අය පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඉදිරියේ පරීක්ෂණය පැවැත්වුණි.

කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තම මව, සොහොයුරා සහ කුඩා සොහොයුරිය සමග ඉකුත් 11 වෙනිදා රාත්‍රී නිදා සිටියදී අතුරුදන්ව සිටි සේයා සෙදෙව්මි නමැති පස් හැවිරිදි

Intel Compute Stick ඩොන්ගලයක් තරම් පුංචි පරිගණකය දැන් ලංකාවේ වෙළඳපලට


Intel® Atom® quad-core ප්‍රොසෙසරය පදනම් කරගත් කුඩා ප‍්‍රමාණයේ Intel® Compute Stick දැන් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය. මෙය රූපවාහිනී සහ මොනිටර්හි HDMI port හරහා සම්බන්ධ කලවිට එය පරිගණකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇති අතර එ් තුලින් ඇප්ස් භාවිතය, ඊමේල් සහ අන්තර්ජාල භාවිතාව ආදී කටයුතු සිදු කළ හැකි වේ. 

Intel Compute Stick මාදිලි දෙකකින් වෙළඳපලට පැමිණෙන අතර එක් මාදිලියක Windows 8.1(STCK1A32WFC) ස්ථාපනය කර ඇති අතර

පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු මුහුණ දුන් සිද්ධි දෙකක්


පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු මුහුණ දුන් "සිද්ධි" දෙකක් ගැන කතා කිරීමට සිදුවී තිබේ. පළමු වැන්න නම් කොටදෙණියාවේ "දැරිය" ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිසිය විසින් 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි. 

ගම්පහ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි මේ ශිෂ්‍යයා අත් අඩංගුවට ගනු ලැබුවේ ඔහු සතු පරිගණකයේ මියගිය දැරියගේ ඡායාරූප