Ads 468x60px

.

කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන මොවුන් දෙදෙනා ඔබ හඳුනනවාද ? (වීඩියෝ)


කොල්ලො දෙන්නෙක් කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.

පහරදීමට හේතුව නිවරැදිව සඳහන් නොවන අතර මෙම වීඩියෝව අප රැගෙන ආවේ තවත් එක් වීඩියෝවක් පෙන්වීමේ අරමුණෙන් නොවෙයි. මේ පිළිබඳවද නිසි බලධාරීන්ගේ ඇස් ඇරවීමේ හැකියාවක් ඊට ලැබෙන බැවිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

මැල්සිරිපුර තරුණයාගේ අපූරු ලිප (පින්තුර)


වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ආර්.එම්. ඉසුරු විජේරත්න සමත් වී සිටියි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනීසිටි ඉසුරු මෙයට පෙරද අතින් කි‍්‍රයාත්මක කළ හැකි ඇඹරුම් යන්ත‍්‍රයක් නිර්මාණය කර පේටන් බලපත‍්‍රයද හිමි අයෙකි. ඔහුගේ නව නිර්මාණය වන බහු කාර්ය උඳුන පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘‘ලිප කි‍්‍රයාත්මක කිරීමේදී දර, පොල් කටු, පොල් කටු අඟුරු වැනි  ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කළ හැකි අතර සාමාන්‍ය දර ලිපකට වඩා දර පරිභෝජන ය ඉතා අඩුයි.  සාමාන්‍ය දර ලිපක ගින්දර පාලනය අපහසු වන අතර

ඔයාලාගේ දුව අනෙක් ළමයින්ව හපා කනවා - දරුවාගේ කටට ප්ලාස්ටර් ගැසූ ගුරුතුමිය කියයි...


අද ලෝක ළමා දිනයයි. රටම ලෝක ළමා දිනය සමරද්දී පෙර පාසල් දැරියකගේ කටට ඇය ඉගෙනුම ලබන පාසලේ පාලිකාව 'ප්ලාස්ටරයක්' අලවා එවීමේ සිද්ධියක් උතුරු කොළඹ මෝදර පිහිටි එක්තරා පෙර පාසලකින් වාර්තා වනවා.

දැරියගේ කටට ප්ලාස්ටර් ගසා ඇති අයුරු දැකීමෙන් කලබලයට පත් දැරියගේ මවුපියන් සැණින් දැරියගේ මුඛයේ අලවා තිබූ 'ප්ලාස්ටරය'

කරුවලගස්‌වැව නිවසින් අතුරුදන් වූ බබා තබ්බෝව කැලෑවෙන් හමුවූ කතාවේ ඇත්ත මෙන්න..


කරුවලගස්‌වැව පහරිය ප්‍රදේශයේ නිවසින් පෙරේදා (29 වැනිදා) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දැරියක්‌ කිලෝමීටර් 15 කට ආසන්න දුරින් පිහිටි තබ්බෝව රක්‍ෂිත වනාන්තරයේ වැවක්‌ ආසන්නයේ සිටියදී ඊයේ (30 වැනිදා) අලුයම පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.

මෙම දැරිය කිසිවකු විසින් පැහැර ගෙන ගොස්‌ නොමැති බව ද පරීක්‍ෂණ වලින් හෙළි වී තිබේ. කුඩා දැරිය පැය දොළහක්‌ තිස්‌සේ පා ගමනින් කිලෝමීටර් 15 ක්‌ පමණ දුර කැලෑවේ ගමන් කර ඇති බව ද පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

තුන් හැවිරිදි දැරිය කැලෑව තුළදී සොයා ගන්නා අවස්‌ථාව වන විට ඇය කිසියම් සිහිමඳ තත්ත්වයකින් සිටි බව පොලිසිය කියයි. දැරිය සොයා