Ads 468x60px

.

තරුණියට තරුණයින් දෙදෙනෙකු පහර දෙන වීඩියෝවේ ඇත්ත හෙළිවෙයි - සිද්ධිය 2014 එකක්


සමාජ ජාල වෙබ් අඩවි තුළින් මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණ යන් දෙදෙනෙකු තරුණියකට පහරදෙන දර්ශන ඇතුළත් සිදුවීම සම්බන් ධයෙන් වෙනස්ම පුවතක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මෙම සිදුවීම 2014 වර්ෂයේ වූ සිදුවීමක් බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් එම කාලවකවානු වේදීම පැමිණිල්ලක් කළ බවයි.

එමෙන්ම මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව ප්‍රචාරය කිරීමත් සිද්ධියට අදලා සියළු දෙනා කටුනායක පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ සිද්ධියට සිදුවී ඇත්තේ මාදූව ගඟ අසල

කොටදෙණියාවේ පොලිසිය සහ තවත් පොලිසි...


කොටදෙණියාවේ 'සේයා' ළදැරිය ඝාතනය අහස පොළොව නුහුලන අපරාධයකි. ඊට වගකිවයුත්තන් සොයා දැඩි දඬුවම් දිය යුතු බව විවාදයක් නැත. 'නරුමයා' කොටු කර ගැනීම පැවරෙන්නේ පොලිසියටය. 

දඬුවම් දීමේ අයිතිය ඇත්තේ අධිකරණයටය. කොටදෙණියාවේ ළදැරිය ඝාතන සිද්ධියට පමණක් නොව ඕනෑම අපරාධයක් සම්බන්ධව යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තද නීතිය හමුවේ වැරැදිකරුවකු වනතුරු ඔහු හෝ ඇය සැලකෙන්නේ සැකකරුවකු ලෙසය.

අවාසනාවකට මෙරට පොලිසිය පමණක් නොව බොහෝ මාධ්‍ය පවා කටයුතු කරන්නේ සැකකරුවකු අදාළ සිද්ධියට වැරැදිකරුවකු ලෙස

ෆේස්බුක් හැක්කරලා අහු වුනොත් වසර 03 ක් හිරේ


අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

එවැනි වැරදි සිදුකරන්නන්ට සිරදඩුවම්ද ලබාදිය හැකි බවයි කොළඹ ඊයේ (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී ඔහු පැවසුවේ  "තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව

ස්‌ත්‍රී දූෂණයට නිල නොලත් අයි.ආර්.සී නම්බුනාම.


එතරම් අවධානයට ලක්‌ නොවූ, එහෙත් අතිශය වැදගත්කමකින් යුත් ප්‍රවෘත්තියක්‌ සති දෙකකට උඩදී වාර්තා වී තිබිණි. ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ වැඩ බලන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රකාශයකි. 

එම ප්‍රකාශයට අනුව ස්‌ත්‍රී දූෂණයන්ට සම්බන්ධ වූ වරදකරුවන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් (IRC) බවට පත් කිරීම සඳහා අපරාධ