Ads 468x60px

.

යට ඇදුම ගැන සමාව ගත් යුරේනි (Video)


යුරේනිගේ විදෙස් සංචාරයක් අතරතුර ඇය වේදිකාවක නැග ගී ගයද්දි විනිවිද පෙනෙනා ඇදුමකින් සැරසී සිටීමෙන් පසුගියදා ඇයටත් වඩා ෆේස්බුක් සාමාජිකයන් අපහසුතාවයකට පත්ව තිබුනා. 

ඒ පිළිබදව ෆේස් බුක් සමාජ ජාලයේත් ගොසිප් අඩවි තුළත් වැඩි ප‍්‍රසිද්ධියක් ලබා දුන් අතර ඒ සම්භන්ධයෙන් යුරේනිගේ පාර්ශවයෙන් අදහස් දක්වා තිබුනේ රූපවාහිනි වැඩසටහනක් අතරතුරදීයි.

“මිනිස්සුන්ගේ අතින් නොසැලකිලිකම් වෙනවා.අපි හැමෝම මිනිස්සු. ඔයාලා අපහසුතාවයට පත්වූවා නම් මට සමාවෙන්න”

යුරේනි සමාව ඉල්ලන ලද වීඩියෝව පහතින්…

දානයට, පිරිතට, මඟුලට අවමඟුලට බෝතලය...?


අප දන්නා හැටියට තවමත් රටේ ප්‍රශ්නවල අඩුවක්‌ නැත. අපරාධ එමටය. ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ, රණ්‌ඩු සරුවල්, ඝාතන මේ ආදී වශයෙන් සිදුවන සියලු අපරාධ පිටුපස මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය යහමින් ඇති බවද කියෑවේ. 

ඇත්ත....... අරක්‌කු ටිකක්‌ බීගත් පසු යක්‍ෂාවේශ වී ගෙදර, උදවිය ගේ රීරි මාංසය කන්නට හදන, හොඳම මිතුරා මරා දමන, කොටින්ම ලේ පිපාසිත වනචාරියකු බිහිවීම ගැන උදාහරණ සහිත ප්‍රවෘත්ති වාර්තා ඕනෑ

කාන්තාවකට පහර දීම ගැන රටම හෙල්ලු වීඩියෝවේ අලුත්ම කතාව


තරුණයන් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝ දර්ශනයක්‌ පසුගිය සතියේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ කාන්තා හිංසනය පිළිබඳ නැවත කථා බහක්‌ ඇතිවී තිබේ. 

එසේ වුවද මෙම රූපරාමු අඩංගු දර්ශනයෙන් පෙන්නුම් කෙරෙන සිද්ධිය මීට මාස 11 කට පමණ පෙර වූ සිදුවීමක්‌ බවත් එම කෝන්තර සමාදාන වී තමන් විවාහ වීමට සුදානම් බවත් පහර කෑමට ලක්‌වූ තරුණිය හා පහර

සේයා ඝාතනයේ පරීක්‍ෂණ අර්බුදයක - කොණ්‌ඩයා ගේ සොහොයුරා ගැන සැකයක්...!

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්‌ඩයා නමැති සැකකරුගේ සොහොයු රාගෙන් ද පැය හැත්තෑදෙකක කාලයක්‌ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පෙරේදා (03 වැනිදා) අවසර ලබාගත්තේය.

මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා විසින් කළ බවට ඔප්පු කරගත හැකි සාක්‍ෂි කිසිවක්‌ මේ වනතුරු හමු නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට