Ads 468x60px

.

ජපන් වාහන එපා - මුදල් ඇමති කියයි


ලබන අයවැය ඉදිරිපත් කරන තෙක් ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන එවීමෙන් වලකින්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජපාන යේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි

නිරුවතින් ටෙනිස් ගහන ධවල මන්දිර ක්‍රීඩා සමාජය (ජායාරූප)


ටෙනිස් ක්‍රීඩාව ලොව ජනප්‍රියතම ක්‍රීඩා අතුරින් එකක්. අමුතුම ආකාරයේ ටෙනිස් ක්‍රීඩා සමාජයක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තා වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඊට එකතු වෙන සාමාජික සාමාජිකාවන් ක්‍රීඩාවෙහි යෙදෙන්නේ නිරුවතින් වීම යි.

“The White House” (ධවල මන්දිරය) නමැති මෙම නිරුවත් ටෙනිස් ක්‍රීඩා සමාජය එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පිහිටා තිබෙන්නක්.

ඔවුන්ගේ ටෙනිස් පිටියට නුදුරින් ඉදිකිරීමට සැලසුම් කර ඇති තට්ටු 36කින් යුත් ගොඩනැගිල්ලක් නිසා මෙම නිරුවත් ක්‍රීඩා සමාජය අභාවයට යාමේ අවදානමකට ලක්ව ඇති බවට එහි සාමාජික සාමාජිකාවන් චෝදනා නගනවා.

එය ඉදි කළ පසු එහි සිටින්නන්ට තමන් නිරුවතින් ක්‍රීඩාවෙහි නිරත වීම දර්ශණය වීම නිසා ක්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකාවන් දිගටම ක්‍රීඩාවේ යෙදන්නට මැලිකමක් දක්වන බවයි පැවසෙන්නේ.

ජායාරූප පහතින්.

කොණ්ඩයාගේ අයියා සමන් දුන් ප්‍රකාශය තවම රහසක්...!


ඊයේ දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සේයා සෙඳව්මි ඝාතනය සම්බන්ධ අලූත්ම සැකකරුවූ කොණ්ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් එම ඝාතනය සම්බන්ධයෙන් පැය දෙකක පමණ කාලයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නිල කාමරය තුළ ප්‍රකාශයක් ලබාදී ඇත.
 
ඔහු කියූ කරුණු මහේස්ත්‍රාත්වරයා පමණක් දන්නා අතර එය කියා තිබුනේ සමන් කළ විශේෂ ඉල්ලීමක් මතයි. ප්‍රකාශය ලබා දීමෙන් පසුව සමන් ජයලත් එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.

කොණ්ඩයාගේ සොහොයුරා සමන් 36 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු මුලින් විවාහ වී සිටි කාන්තාව මේ වන විට විදේශගත වී ඇති බවත් ඉන්පසු විවාහ වූ කාන්තාව ද මොහු අතහැර වෙනම ජීවත්වන බවත් හෙළි වී තිබේ.

දෙවැනි විවාහයේ දියණියක් මේ වන විට විවාහ වී ඇති බවත් බාල දරුවා බිරිඳ සමඟ වෙනම ජීවත්වන බවත් පොලිසිය හෙළිකරගෙන ඇත. අත් අඩංගුවට ගන්නා විට මොහු ලිහිනියාගම ගඩොල් පෝරණුවක වැඩ