Ads 468x60px

.

කොණ්ඩයා සේයා දූෂණය කර නැති බව ඩීඑන්ඒ මගින් තහවුරු වෙයි - පොලිසිය සතු අවසන් බලාපොරොත්තුව කොණ්ඩයාගේ සොයුරු සමන්


කොටදෙනියාවේ සේයා සෙඳව්මි දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණ යේදී සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අධිකරණයේදී

අනාවරණ වුණා.  අද මිනුවන්ගොඩ මහේස් ත්‍රාත්වරයා හමුවේ මෙම වාර්තා ඉදිරිපත් කිරීමත් සමග මේ දක්වා සමාජය හමුවේ වරදකරුවෙකු ලෙස හංවඩු

විදුහල්පති දරුවාගේ මව ඉංගිරිය හෝටලයකට අරන් ගිය වීඩියෝව


ලියවිලි කිසිවක් නැතිව පළමුවැනි ශ්‍රේණියට තම දරුවා ඇතුල්කර දෙන බව කියමින් දරුවාගේ මව ඉංගිරිය පැත්තේ හෝටලයකට රැගෙන බව කියන විදුහල්පතිගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන නිලධරයෝ කියති.

විදුහල්පති ටයි පටියද, කමිසයද, බැනියමද, කලිසමද ගලවා ඇඳුම් රඳවනයේ එල්ලා තිබියදී වැසිකිළියට ගිය දරුවාගේ මව දුරකථන ඇමතුමක් ගනිද්දී විදුහල්පති කලිසම ඇඳගෙන ඇතැයිද එම මව ඔහුට කම්මුල් පහර කිහිපයක්ද ගසා ඇතැයි වැටලීමට ගිය පොලිස් නිලධරයෝ පවසති.

එම වීඩියෝව පහතින්.

ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට යවනවලු..


ශ‍්‍රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින ප‍්‍රවණතාවන් අනුව වසර දහයේ සිට විස්ස දක්වා පැරණි වාහන වුවද