Ads 468x60px

.

විදුහලක්‌ වසා දමන්නට තරම් දඩබ්බර "මාර පුත්‍රයන්" සිටින රටක්...


නොහික්‌මුණු සිසුන් දස දෙනකු නිසා බළපිටිය රේවත විදුහල වසා දැමුණු බව ඊයේ පුවත් පත්වල ප්‍රධාන සිරස්‌තලය බවට පත්ව තිබිණි. 

නොහික්‌මුණු, දඩබ්බර සිසුන් දස දෙනකු පමණ ඉතාම අශීලාචාර ලෙස හැසිරෙමින් කුඩා පන්තිවල සිසුන්ගේ මුදල් පවා කොල්ලකමින් සිටින බව එම පුවතින් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි. 

මේ දඩබ්බර සිසුන්ගේ මවුපියන්ට පාසලට පැමිණෙන්නට යෑයි දැන්වුවද ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නැති බවද කියෑවේ. ගුරුවරු ලෙඩ නිවාඩු දමන්නට තීරණය ගෙන ඇත්තේ ඉන් පසුවය.

මේ "මාර පුත්‍රයන්" ගැන කම්පාවෙන් කතා කරන්නට සිදුවන කාලය අතරතුරම මෙවර පහේ ශිෂ්‍යත්වයට වැඩි වටිනාකමක්‌ හිමිකර දුන්

කරුවලගස්‌වැව කළුවර අතරින් අංජනම් එළිය සොයා ගිය ගමන - දෙවන කොටස


මෙහි මුල් කොටස මෙතනින් 
කරුවලගස්‌වැව කළුවර අතරින් අංජනම් එළිය සොයා ගිය ගමන - පළමු කොටස

දේවගැති මෑණියන් දේවාරූඪයෙන් මට කී කාරණා පටිගත කර ගැනීමටද මම වග බලා ගත්තෙමි. ඇය මා හට සඳහන් කළ තොරතුරු අනුව දරුවා කැලේට ගොස්‌ ඇත්තේ කම්පනයකින් සිත තුළ ඇති වූ බියකින්ය. 

නමුත් අසිහියෙන් නොවේ. කැලේදී ඇය අසනීපව ඇති බවද පාන්දර 3.00 ට පෙර දරුවා සොයා ගැනීමට අපහසු වූයේ නම් දරුවා ජලය ලබා ගන්නට වැවට ගොස්‌ සතුන්ට බිලි වී විනාශ වන බව මෑණියෝ කියූහ.

මේ දේවාරූඪයෙන් කී ඇතැම් කරුණු පොලිස්‌ පරීක්‍ෂණවලට බාධාවක්‌ විය හැකි බැවින් මෙහි සඳහන් නොකිරීමට වග බලා ගත් නමුත් ඒ