Ads 468x60px

.

ලෝකප්‍රකට UBER වලින් පලවෙනි Taxi ගමන නොමිලේ යන්නේ මෙහෙමයි...


ගමන් බිමන් යාම සඳහා කුලී රථ ලබාගැනීම ජංගම දුරකථන හරහා සිදුකළ හැකි UBER සේවාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කොට තිබේ. නගර 340 කත රටවල් 60 කත් ජනප්‍රිය වූ මෙම සේවාව දැන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ ලබා ගත හැක. 

ඒ අනුව ඔබට කරදරයකින් තොරව සුවපහසු විශ්වාසවන්ත කුලී රථයක් ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගැනීමේ පහසුකම ලැබේ.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයට UBER app එක භාගත කරගැනීමෙන් පසුව ඔබ අවට සිටින කුලී රථ පෙන්වන අතර ඔබට යාමට අවශ්‍ය

රුවන්ගිගේ ආන්දොලනාත්මක ඇඳුමේ වීඩියෝව


පහුගිය දවස්වල ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක් වුණු කෙනා තමයි රුවන්ගි. ඒ රුවන්ගි දෙරණ සංවත්සර උත්සවයට ඇඳගෙන ආපු අමුතු

දැරිය බාප්පාට දී අම්මා වෙනෙකෙකු සමග යයි - බාප්පා දෙදෙනෙකු සමග දැරිය කෙළෙසයි


කටුපොත ප‍්‍රදේශයේ පොල්වත්තක වාසය කර ඇති අට හැවිරිදි මෙම දැරියගේ පියා කලකට පෙර වෙනත් විවාහයක් කරගෙන පවුල හැර ගොස් ඇති අතර ඉන් පසුව දැරියගේ මව පර්සි රංජන් නිශාන්ත පීරිස් නැමැති මෙම දැරිය කෙළෙසීමේ පළමු සැකකරු සමග අඹුසැමියන් ලෙස ජීවත්ව තිබෙනවා.

කලකට පසු මෙම පිරිස මොරගනේ ප‍්‍රදේශයේ ගල්වළක වාඩියක පදිංචියට පැමිණ ඇති අතර, නිශාන්තට දාව දැරියගේ මව විසින් තවත් ගැහැණු දරුවෙකු බිහිකර තිබේ. පසුව හයක් හතරක් නොතේරෙන මෙම දැරිවියන් දෙදෙනා පළමු සැකකරු ළග දමා දැරියගේ මව තවත්

ඔබේ දරුවත් ඩේ ‍කෙයාර් සෙන්ටර් එකේද එහෙනම් මේක අනිවා බලන්න – (රහසිගත වීඩියෝවක්)


අද කාලයේ රැකියා කරන බොහෝ මව්පියන් තම සිඟිති දරුවන් රැකබලා ගැනීම සඳහා දිවාසුරැකුම් මාධ්‍යස්ථාන එහෙමත් නැතිනම් ඩේ ‍කෙයාර් සෙන්ටර්වලට බාරදීම ගැන අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. 

ඒ වුණත් ඒ වගේ තැන්වල තමන්ගේ දරුවාට ඔබ හිතන පතන විදියේ ආදරයක් ලැබෙනවාද? කියලා සියයට සියයක් සහතික වෙන්න කිසිම

රටේ ජනතාවගේ ප්‍රශ්න හා ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒවාට විසඳුම් සොයනු වෙනුව...


පාර්ලිමේන්තුව රැස්‌කරන්නට දිනකට රුපියල් ලක්‌ෂ 46 ක්‌ වැයවන බැවින් පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්‌ කරන්නට එපා යෑයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවවාදාත්මකව පවසා තිබේ. 

මේ රුපියල් ලක්‌ෂ හතළිස්‌හය අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් බවද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මතක්‌ කර දී තිබේ.

කථානායකවරයා මේ ප්‍රකාශය කළේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් කලහකාරීව හැසිරුණු අවස්‌ථාවකය. කථානායකවරයා විසින්ම මන්ත්‍රීවරුන්ට ඔවුන් සඳහා රටේ ජනතාව දරන වියදම