Ads 468x60px

.

මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද ? අැත්ත නැත්ත මෙන්න...


මේ දවස්වල හැමදාම වගේ හවස් වෙද්දි වහිනව. නිකම්ම නෙවෙයි අකුණු ගසමින් විදුලි කොටමින් තමයි වහින්නෙ. මේ වෙලාවට රූපවාහිනියක් නරඹන්න, රේඩියෝවක් අහන්න විතරක් නොවයි

සෝමා එදිරිසිංහ දිවියෙන් සමුගනී...


ඊඒපි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය අද උදෑසන කොළඹ නවලෝක රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. 

මිය යනවිට ඇය 76 වැනි වියේ පසුවුණා. පසුගිය සතියේ තරමක අසනීප තත්වයෙන් ඇගේ සමාජ සේවා කටයුතු වලට අදාළ පාගමනකටද එක්ව සිටි ඇය එම පා ගමනින් අනතුරුව රෝහල් ගතවී දින තුන හතරකින් මෙසේ අභාවප්‍රාප්ත වූවා. සිය සැමියා වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ අභාවයෙන් පසුව ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි ඇය විවිධ සම්මානයටද පාත්‍රවූ ශ්‍රී ලංකාවේ මුල්පෙලේ ව්‍යාපාරික කාන්තාවකි.

1939 වසරේ ජූලි 5 වැනිදා මීගොඩදී උපත ලැබූ සෝමා එදිරිසිංහ ස්වර්ණමහල් ස්වර්ණාභරණ ජාලය,ඊඒපී උකස් මධ්‍යස්ථාන වලට සීමාවී තිබුණ ඊඒපී ව්‍යාපාර පසුකාලීනව ලංකාවේ විනෝදාස්වාද කර්මාන්තය

සුමනා ගෝමස් Halloween සමරපු හැටි (පින්තුර)


ශ්‍රී ලංකාවේ කලක් සරාගී නිළියක්ව සිටි සුමනා ගෝමස් දැන් ජීවත් වෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේයි.

විදෙස් ජාතිකයෙකු හා විවාහ වී සිටින සුමනා ගෝමස් පසුගියදා පැවති Halloween උත්සවය සිය සැමියා සහ යහළුවන් එක්ක සැමරූ ආකාරය ඇගේ මුහුණු පොතට එක්කර තිබෙනවා.

එම උත්සවයට ඇය විසින් පිළියෙල කළ කෑම මේසයේ ඡායාරූපද මුහුණු පොතට එක්කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.

වාහනයක් මතට විදුලි වයරයක් වැටුනු පසු ආරක්ෂා වෙන්නේ මෙහෙමයි (වීඩියෝ)


ඔබ වාහනයක ගමන් කරනවිට එම වාහනය ලයිට් කණුවක හැප්පි හෝ විදුලිය සහිත වයරයක් වාහනය මතට හෝ බිමට වැටුනු පසු මුලින්ම සිදු

රට ඉක්‌මනින්ම චිකාගෝවක්‌ බවට පත්වීම වැලෑක්වීමට නම්...


පසුගිය දිනවල පුවත්පත් හා විද්යුත් මාධ්‍ය වාර්තා තුළ ඝාතන සිදුවීම් බොහෝමයක්‌ දකින්නට ලැබිණි. තිහගොඩදී ඉතා සුළු සිදුවීමක්‌ නිසා