Ads 468x60px

.

රුවන්ගි ඇන්ද ඇඳුම අයින් කරලා - සමහරු ඒක අඳිනවලු...!


එක්තරා උත්සවයකට ඇඳපු ඇඳුමක් නිසා රුවන්ගි රත්නායක සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වඩාත් කතා බහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් රුවන්ගි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඒ ඇඳුම ඉවත්කර ඇතත් තවමත් සමහරු එය ඇඳගෙන සිටින බවයි.

"ඔය ආන්දෝලනය ඇතිවුණේ   ෆේස්බුක් හරහා. ඒත් මම ෆේස්බුක් එකේ නැති හින්දා මම ඒවා දැක්කෙ නැහැ.ඒ ඇඳුම මට නුසුදුසු නැහැ. මමම තෝරාගත් ඒ විලාසිතාවේ වරදක් නැහැ. මම ඉන්නේ එම මතයේ

ආකාශ 'වස්තුව' නොවැටීම ගැන Facebook එකේ කියන අලුත්ම රසබර අදහස් මෙන්න! (PHOTOS)


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ඔළු දෙකක දරු උපතක් – දරුවාත් මවත් හොඳින්


බංග්ලාදේශ මවක හිස දෙකක් සහිත දරු උපතක් සිදුකර තිබෙනවා. බංග්ලාදේශයේ ප්‍රධානතම රෝහල වන ඩකා හි මෙම දරු උපත පෙරේදා රාත්‍රී සිදුව ඇති අතර දරුවා සහ මව මේවන විට දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තා වනවා. 

දරුවාට හිස දෙකක් පිහිටා ඇති නමුත් ශරීරයේ සෙසු අවයව සාමාන්‍ය දරුවෙකුගේ මෙන් ඇති බවද කියැවෙනවා. එසේ වුවද දරුවා නාස

දිවිපුදා කැකිරාවේ බැංකු කොල්ලය වැළැක්‌වූ ඇසල.

හරියටම පස්‌වරු එකයි තිහයි. කැකිරාව නගරයේ රෝහල ඉදිරිපිට එන්. ඩී. බී. බැංකුවේ බෝම්බ පිපුරුමක්‌..."

හෙල්මට්‌ එකක්‌ දාගත්ත කලුපාට ජැකට්‌ එකක්‌ පැළඳි හැඩිදැඩි තරුණයෙක්‌ බැංකුවට ඇතුල් වෙන්න හදයි. එළියේ සිටි ආරක්‍ෂක නිලධාරි ඇසල ඔහුගේ ඇතුළු වීම වැළැක්‌ වූවා. ඇසල ඔහුට හෙල්මට්‌ එක ගලවන්න කීවත් ඔහු එය ගැලෙව්වේ නැහැ. ඔහු බැංකුව තුළට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හදද්දී ඇසල ඔහුව බදා ගත්තා... 


එවිට ඔහුව පොර බදනවා දැක්‌කා. එය දුටු අසල දෙදෙනකු ඇසලට උදව් කළත් එකවර පිපිරීමත් සමඟම දෙදෙනාම ලේ විලක්‌ මැද වැටී සිටියා.

ඇසල ජයසිංහ සමඟ කැකිරාවේ එන්. ඩී. බී. පෞද්ගලික බැංකුවේ පෞද්ගලික ආරක්‍ෂක සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරි විදානආරච්චි