Ads 468x60px

.

ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්...


ජර්මන් විද්‍යාඥයන් පිරිසක් නිපදවූ ලුණු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනයට අවසර ලබා දී තිබෙනවා. පැයට කිලෝමී‍ටර් 350 වේගයෙන් ධාවනය කළ හැකි එම

මැණික් ඇල්ලූ අපූරු යට ඇඳුමේ වීඩියෝව....!


Lily Aldrige විසින් පසුගිය දා පැවැත්වුණු වික්ටෝරියා සීක්රට් නිරූපණ ප්‍රදර්ශනයේදී තම නිරූපණය ඉදිරිපත් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වටිනාකමින් යුතු තිසරපටයක් පළඳිමින් ය.

ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 285,489,157 ක් පමණ වේ.

මෙම තිසරපටය විවිධ වර්ගයේ මැණික් ගල් 6500කින් පමණ හැඩගැන්වී ඇති අතර මෙහි මැණික් ගල් එකිනෙක සම්බන්ධ කර ඇත්තේ කැරට් 18 රත්තරන් යොදාගෙනයි. මෙය සම්පුර්ණයෙන් නිම කර අවසන් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවී තිබේ.

වීඩියෝව පහතින්.

"වවුචර්" ලබා දීම කාගෙ කාගෙත් රෙදි ගැලවීමක් නොවන්නට නම්...


පාසල් නිල ඇඳුම් සඳහා නොමිලයේ ලබාදෙන සුදු රෙදි වෙනුවට "වවුචර්" ලබා දීමට සූදානම් වනවා යෑයි කී කතාව මේ වනවිට රටේ විශාල අර්බුදයක්‌ ඇති කිරීමට හේතුවී තිබේ. 

අප කාටත් ඇති ප්‍රශ්නය වන්නේ එජාප රජයක්‌ විසින්ම ආරම්භ කරන ලද ජනහිතකාමී ව්‍යාපෘතියක්‌ එජාප රජයක්‌ විසින්ම අහෝසි කරන්නට සැලසුම් කරන්නේ ඇයි දැයි යන්නය. පසුගිය ආණ්‌ඩුව විසින් එය සිදු

සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කියන කතාව...


මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඈඳාගෙන ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එම රෝහලේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

උන් වහන්සේගේ හදවත් සැත්කම කරනු ලැබුවේ කොළඹ වෙනත් පුද්ගලික රෝහලකදී බව පැවසූ ඒ මහතා සැත්කමෙන් පසු උන් වහන්සේ තම රෝහලට ඇතුළත් කරන ලද්දේ විවේක ගැනීමට යෑයිද සඳහන් කළේය.

වසර 30ක සිට උන් වහන්සේගේ දායකයකු වන තමා කළ ආරාධනාවක ට අනුව සෝභිත හිමියන් එසේ තම රෝහලට ඇතුළත් කළද එහිදී ද උන් වහන්සේට ප්‍රතිකාර කරන ලද්දේ සැත්කම කරන ලද වෛද්‍යවරුන්ගේ