Ads 468x60px

.

මුදල් ඇමති ගෙනා 2016 අයවැය යෝජනා..


මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 අයවැය කතාවේදී ජනතාවට බලපාන අයවැය යෝජනා සැකෙවින් පහතින් ඉදිරිපත් කර ඇත.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 අයවැය කතාවේදී ජනතාවට බලපාන අයවැය යෝජනා

ජනතාව මෙවර කොත්තමල්ලි පන්නයේ අයවැයක්‌ නම් බලාපොරොත්තු නොවන බව...


පාරිභෝගිකයන් කූඨ වෙළෙඳුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා අද සිට (20 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්‌ඩ හයකට උපරිම සිල්ලර මිලක්‌ හඳුන්වා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ බව ඊයේ පුවතක සටහන්ව තිබිණි.

ඒ අනුව කිලෝවක උපරිම මිල මයිසූර් පරිප්පුවල රුපියල් 190 ක්‌ද, අර්තාපල් රු. 145 ක්‌ද, ලොකු ලූනුවල රු. 155 ක්‌ද, කුකුල් මස්‌වල (හම රහිත) රු. 480 ක්‌ද, පැකට්‌ කළ තිරිඟු පිටි රු. 95 ක්‌ද, වියළි මිරිස්‌ රු. 355 ක්‌ද වශයෙන් මිල නියම කර තිබේ. එහෙත් හම සහිත කුකුල් මස්‌