Ads 468x60px

.

හිරකරුවන්ට නිදහස ඉල්ලා කෝච්චියට පැන්න සිසුවා පසුපස විවිද සැක..!


ඊළම සහ දේශපාලන හිරකරුවන්ට නිදහස අවශ්‍ය බව කියමින් ලිපියක් ලියා දුම්රියට පැන දිවි නසාගත් යාපනයේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවිද සැක මතුවී තිබෙනවා.

මෙම ලිපිය ලියුවේ ඔහු විසින්මද යන්න සහ ඔහුගේ උවමනාවටම ද යන්න පිළිබඳව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අකිල් නම් වන මියගිය සෙන්දුරන්ගේ හොඳම මිත්‍රයාගේ ප්‍රකාශයකින්ද මේ මරණය පිළිබඳව සැක මතුව ඇති බවයි පැවසෙන්නේ.

"අපි මේ සිද්ධිය වෙන්න කලින් දවසෙත් හම්බ වුණා. ඒ ටියුෂන් පන්තියේදී. ඒත් සෙන්දු මේ ගැන මොනවත් කිව්වෙ නෑ. සෙන්දුගෙ

වාහන ලියාපදිංචි ගාස්තුව කිසිසේත් වැඩිවන්නේ නෑ... මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්..


වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු කිසිසේත් වැඩිකර නැතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කිරීමට මෙවර අයවැයෙන්

මං තීරු නීතියද? "මං තකතීරුද?" එකිනෙකා තම තමන්ගෙන්ම විමසිය යුතු බව...


පසුගිය සතියේ (26 වැනිදා) සිට මං තීරු නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මකව සිටින අයුරු දැක ගත හැකි විය. එපමණ තදින් නීතිය ක්‍රියාත්මක වනවා යෑයි කීමෙන් ම අදහස්‌ වන්නේ මෙපමණ කාලයක්‌ මං තීරු නීතිය ගැන කිසිවෙකුත් තඹයකට හෝ මායිම් කර නැති බව ය. 

මං තීරු නීතිය ආරම්භ කළ දවසේම රියෑදුරන් හත්සිය විසිපහකට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ක්‍රියාකර තිබිණි. මේ හත්සිය විසිපහ අතර වාහන වර්ගීකරණය කවරක්‌ ද යන්න පැහැදිලි නැත. කෙසේ