Ads 468x60px

.

ෆේස්බුක් නිර්මාතෘට දියණියක් – දුවගේ නම මැක්ස්


ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසකගේ ජනප්‍රියම සමාජජාල වෙබ් අඩවියක් වන Facebook හි නිර්මාතෘ Mark Zuckerberg පිය පදවිය ලබා තිබෙනවා. ගැහැණු දරුවෙකු මෙලෙස

නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

ශ්‍රී ලාංකීය ඔබට ඉතා වැදගත් සේවාවක් විස්තර කරන්නයි මේ යන්නේ. දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. 

ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. 

ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web

UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැන් කියන කතාව (වීඩියෝ)


මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ මේ දින වල වැඩියෙන් කතා බහට ලක්වෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණියයි. ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන්

අම්මාගෙන් ලැබුණු රත්‍රං බඩු ගත්ත කෙනා ආපහු දුන්නොත් පිං - සනෝජා බිබිලේ


"අම්මගෙන් මටයි, අක්‌කටයි තෑගි ලැබුණ ලක්‍ෂ 35 ක රන් බඩු සොරාගත්තු කෙනාගෙන් ඉල්ලන්නේ අපිට ඒවා දෙන්න කියලයි. ඒවා අපිට අම්මා මතක්‌ වෙන්න තියෙන රත්තරං බඩු..." යෑයි ජනප්‍රිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය පවසනවා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මියට අවසන් ගෞරව දැක්‌වීම සඳහා බොරලැස්‌ගමුව මල් ශාලාව වෙත ගිය අවස්‌ථාවේ සනෝජා බිබිලේ මහත්මියගේ මෝටර් රථයේ තබා තිබූ රුපියල් ලක්‍ෂ