Ads 468x60px

.

මැදපෙරදිග මරු කතරේ ලේ, කඳුළු, දහදිය තව තවත් හෙළන මවුවරුන්...


කිසිදු පවක් නොකළ තැනැත්තකු පළමුවැනි ගල ගසන්නැයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පැවැසුවේ මරියා මග්දෙලේනා පව්කාර ස්ත්‍රියකැයි චෝදනා කරමින් ඇයට ගල් ගැසූ පිරිමින් පිරිසකටය. 

මරියා මරණයෙන් බේරාගෙන වර්ෂ 2000 ගණනක් ගතවී තිබුණද පව්කාරියන් යැයි ලේබල් ගසා දඬුවම ලෙස ගල් ගසා මරා දැමීම තවමත් මැද පෙරදිගින් තුරන්වී ගොස් නැත. 

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 57ක් අතුරින් ස්ත්‍රීන්ට දඬුවම් ලෙස ගල්ගසා මරා දැමීමේ මේ 'ෂරියා' නීතිය

පරණ කොල්ලා ගැන කියන යුරේනිගේ රහස් වීඩියෝව.


යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ තාරකාවක්.. රඟපාන්න, නටන්න වගේම යුරේනී ගායනයටත් දක්ෂකම් දක්වනවා.

වැඩිකළ දසදහසෙන් 2000 ක්‌ ජනවාරියේ සිට වැටුපට.

රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක්‌ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක්‌ කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව පිළිබඳ ගැඹුරින් විමසා බැලීම සඳහා ජාතික වැටුප් කොමිසම යළි ස්‌ථාපිත කර මාස හයකින් වාර්තාවක්‌ කැඳවන බවද කීවේය.

වර්ජනයක්‌ සඳහා සූදානම් වූ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළ අගමැතිවරයා