Ads 468x60px

.

මෙන්න ගුවන්තොටුපළට සී.සී.ටී.වී. ඇයි බයද...?


කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිලිවල නව සී.සී.ටී.වී. පද්ධතියක්‌ සවි කිරීමට විරෝධය පළකරමින් ආගමන විගමන නිලධාරීහු පෙරේදා (28 දා) පැයක කාලයක්‌ ගුවන් මගී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වී සිටි බව ඊයේ වාර්තා වී තිබිණි. 

කෙසේ හෝ මේ "වර්ජනය" නතර වී තිබෙන්නේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවි නොකර" සිටීමට අදාළ බලධාරීහු එකඟ වීමෙන් පසුවය.

අපට මේ වර්ජනය පිළිබඳව ගැටලු රැසක්‌ පැන නැඟේ. වර්තමානය වන විට සී.සී.ටී.වී. කැමරා සවිකර නැත්තේ වැසිකිළි තුළ සහ නිදන කාමරවල පමණක්‌ බව අපේ විශ්වාසයයි. එහෙත් සමහර මොළේ

කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ - කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට.

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසති.

මේ වන විට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු කියා සිටිති.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජයේ දැක්‌ම මීට වඩා පුළුල් එකක්‌ විය යුතු බව...


පසුගිය ඉරිදා (26 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ සමග කළ සාකච්ඡාවක්‌ පළවී තිබිණ. එය රටේ තරමක්‌ කතාබහට ලක්‌වූ සාකච්ඡාවක්‌ බවට පත්වූ බවක්‌ පෙනෙන්නට තිබුණේ ඒ ගැන විවිධ තරාතිරමේ අය අදහස්‌ පළ කරන්නට වූ නිසාය. 

එම සම්මුඛ සාකච්ඡාව සමාජයේ කතා බහට ලක්‌වූ මාතෘකාවක්‌ වන්නට හේතු කිහිපයක්‌ තිබිණ. පළමුවැන්න එය රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ යක ලේකම්වරයකු විසින් ඉදිරිපත් කරන ලද විවාද සම්පන්න මාතෘකාව

බෝලය දමන ආණ්‌ඩුවටත් ඒ බැට්‌ එකෙන් පහර වදින බව...


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට 2014/2015 සඳහා වන පුද්ගල ආදායම් බද්ද මෙසේය. 

කෙනෙකු උපයන පළමුවන රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 4% ක බද්දකි. දෙවැනි රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 8% ක බද්දකි. තුන් වැනි රුපියල් ලක්‍ෂ 5 ට 12% ක්‌ ද, සිව්වැනි රුපියල් දශලක්‍ෂයට 16% ක්‌ ද, ඊළඟ

මේ උතුම් පුණ්‍යකර්මය වඩාත් සාධනීය එකක්‌ බව


කලකට පසු අසන්නට ලැබුණු, දකින්නට ලැබුණු ප්‍රවෘත්තියක්‌ කෙරෙහි අප හැමගේ අවධානය යොමුවිය යුතු යෑයි අපි විශ්වාස කරමු. 

ඒ පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් මෙතෙක්‌ වෙන්කරනු ලැබ තිබූ රුපියල් ලක්‌ෂ 15 ක සීමාව ඉවත්කර සීමාවකින් තොරව මුදල් ලබා දෙන්නට යෑයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

පටන් ගන්නා මුල සොයා එය විනාශ කළ යුතු බව...


අරක්‌කු සිගරට්‌ නොව මත්ද්‍රව්‍ය යෑයි යමක්‌ මේ රටේ ඇති බව දැන ගත් දා සිටම රටේ එදා සහ අද පරම්පරාව ඒවාට භාවිත කරන්නේ 'කුඩු' යනුවෙනි. ඒ බොහෝ දෙනකු දැන සිටි පරිදි එවැනි මත්ද්‍රව්‍ය ඇත්තේ

"ලොබි බොක්‌සිං" නොව අහන්නට හිරිකිත වචන...


දකුණු ඉන්දියාවේ සිනමාවේ වීරයා පිටතදීත් වීරයෙකි. එපමණක්‌ නොව දේවත්වයෙන්ද පුදති. එහෙත් එළියේදී ඒ නළුවන් කරන වීරකමක්‌ නැත. හින්දි සිනමාවේ වීරයාගේ තත්ත්වයද ඊට සමානය. 

හින්දි සිනමාවේ වීරයාගේ තත්ත්වය දකුණු ඉන්දියාවට වඩා ටිකක්‌ හෝ වෙනස්‌ වන්නේ "සල්මාන් ඛාන්" දුර්ලභ මුවන් මරා දුෂ්ටයකු බවට

මගියා විඳින මේ දුක්‌ කන්දරාවට බදු බරත් එකතුවන විට...


ස්‌ථිර වශයෙන්ම බස්‌ ගාස්‌තු වැඩිවීමට නියමිත බව රටේ ජනතාව දැනගත්තේ අදක ඊයෙක නොවේ. මාස කිහිපයකට උඩදීය. ඒ රටේ ජනප්‍රිය ජ්‍යෙතිර්වේදියකු පළ කළ අනාවැකියක්‌ නිසා නොවේ. 

අනාවැකිකරුවන් කී නිසාද නොවේ. පසුගිය අයවැයෙන් පසු එක දිගට සංශෝධන ගෙන ආ පසුවත්, ඊට පසු ඒ සියල්ලම කැපී යන්නට වැට්‌ බදු ඉහළ දැමීමත් බස්‌ ගාස්‌තු පමණක්‌ නොව තවත් බොහෝ දේවල මිල

නීතිමය රාමුවට වඩා කැලෑ පාළුවන්ගේ හා දේශපාලුවන්ගේ බලය වැඩි බව....


කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය. කැලෑව විනාශය කරා ගෙන යන්නේ කවරෙක්‌ද එතැන දේශපාලනඥයෙකු සිටී. දේශපාලනය විනාශ කරා ගෙන යන්නේ කවරෙක්‌ද ඒ ද දේශපාලනඥයාය. 

කැලෑව ගැනත් දේශපාලනය ගැනත් නැවත අපට කතා කරන්නට සිදුව තිබේ. ඒ වවුනියාව ආසිකුලම් වනාන්තරයේ සිදුවන මහා විනාශය නිසාය. කතාව ඉතාම කෙටියෙන් මෙසේය. වවුනියාව සිදම්බරපුරම්,

සහනාධාර "බහිරව පූජාවකට" ගෙන ඇති බව..


පසුගිය මැයි මාසයේ සිදුවූ ගංවතුර, නායයැම් ආපදාවන් නිසා ඇතිවූ විපතට ඉකුත් සතිය වන විට මාසයක්‌ පිරී තිබිණි. තවමත් රටේ සියලුම මාධ්‍යයන්ට එම ආපදා විපතත්, මැයි මාසයේම සිදුවූ කොස්‌ගම හමුදා කඳවුර පුපුරා යැමේ සිදුවීමත් අලුත්ම ප්‍රවෘත්තිය. 

ඊට හේතුව වී ඇත්තේ ආපදා තත්ත්වය පහව ගියද, එය කළමනාකරණය කර ගැනීමේ බරපතළ අවුලක්‌ පෙනෙන්නට තිබීමය. ඒ නිසාම එම විපත නිසා අවතැන් වූ ජනතාවට තවමත් විඳින්නට සිදුව තිබෙන දුක්‌ගැහැට,

ඒ කන්ටේනරුත් හොරෙන්ම රට ඇතුළට...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 මැයි මාසයේ 22 වැනිදා වැදගත් ප්‍රකාශයක්‌ කළේය. ඒ, "ග්ලයිෆොසේට්‌" අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බවය. 

ජනාධිපතිවරයාට මේ ප්‍රකාශය කරන්නටත්, වහාම ක්‍රියාත්මක වන්නටත් සාධාරණ හේතුව වූයේ මෙරට කෘෂිකාර්මික ප්‍රදේශ රැසක ව්‍යාප්තව ඇති වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක්‌ ලෙස ග්ලයිෆොසේට්‌ හඳුනාගෙන

ඔන්න ආයෙත් කුඩු කන්ටේනරයක්‌....


සීනි කන්ටේනරයක සඟවා ගෙන එන ලද කෝටි 200 ක කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 91.3 ක පමණ තොගයක්‌ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 

මෙය ඉතිහාසයේ මෙරටදී ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව කියෑවේ. පසුගිය කාලයේ මෙවැනි මත්ද්‍රව්‍ය තොග ගණනින් අත්අඩංගුව ට ගන්නා ලදී. එසේ තිබියදීත් ඊටත් වඩා වැඩි මත්ද්‍රව්‍ය තොගයක්‌

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි.....


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (14) රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගෙන් පසු එම පක්ෂය යළි ශක්තිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමවංශ අමරසිංහ මහතාටයි.

කළුතර විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සෝමවංශ අමරසිංහ මහතා 1965 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස

හැමදේටම වැස්‌ස කෝකටත් තෛලය කරගත යුතු නැත


හැමදාමත් අපට ඇසෙන්නේ බඩුමිල අඩු බවය. ඒ බව තේරෙන්නේ කඩපිලට, පොළට ගිය විටය. බඩුමිල අඩු බව අපට කියන දේශපාලනඥයන්ට විසඳාගන්නට බොහෝ ප්‍රශ්න තිබෙන බැවින් ජනතාව කියනදේ අහන්නට වේලාවක්‌ ද නැත. ඒ නිසාම ඒ ප්‍රශ්න අපටම විසඳාගන්ට සිදුව තිබේ.

ඊයේ වන විට වාර්තා වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක තොග මිල වැඩිවී තිබේ. තොග වෙළෙන්දන් කියන ආකාරයට සීනි කිලෝවක මිල රුපියල් 95 සිට රුපියල් 115 දක්‌වාද, කඩල කිලෝවක මිල රුපියල් 110 සිට රුපියල් 130 දක්‌වාද, පොල්තෙල් ලීටරයක මිල රුපියල් 245 සිට

කොසු මිටෙන් ගසා අවුරුදු දෙකේ දරුවා ඝාතනය කළ පාපතරයා..

අවුරුදු 02ක සිය කුඩා දරුවා අනියම් සැමියා විසින් කොසු මිටකින් ගසා මරා වළ දැමු සිද්ධියකට සම්බන්ධ සැකකාර මව මහියංගන පොලිසිය විසින් පෙරේදා (12දා) දහවල් මහියංගන රිදිමාලියද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබීය. 

මෙම සැකකාරියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු සමඟ එක්‌ව දරුවාගේ සිරුර අනියම් සැමියාගේ නිවස ආසන්නයේ වළ දැමු බව මහියංගන පොලිසිය විසින් සිදු කරනු ලැබු ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පාපොච්චාරණය කර ඇත.
 

මොකද අනේ මගේ පැටියා හුඟ දවසකින් මට කතාකරේ නැත්තේ එයා නිදි.. ඔයාත් ඉතින් කතාකරන්නේ පැටියා නිදාගත්තාමනේ.. දින

රටත්, ජනතාවත් ගොඩදැමිය හැක්‌කේ....


අපට මේ සතිය ආරම්භ කරන්නට සිදුව තිබෙන්නේද ගංවතුර නායයැම්, කොස්‌ගම පිපිරීම වැනි ආපදා අර්බුද රටේ උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව තිබෙන පසුබිමකය. 

ආපදාවන්ට මුහුණපෑ හැම ප්‍රදේශයකම ජනතාවට තවමත් විසගත යුතු ප්‍රශ්න එමටය. රටේ දේශපාලනඥයන්ට, නොඑසේනම් ගහ මරාගෙන

පුදුමයක්‌..! සියල්ල අනාථයි බුදු මැදුර සනාථයි...


කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් කඳවුර භූමියේ දැවැන්ත ගොඩනැඟිලි සියල්ල විනාශ වෙද්දීත් එහි තිබූ බුදු පිළිම වහන්සේ සහිත බුදු මැඳුරට හානියක්‌ සිදුවී නැත.

ඉන් කියෑවෙන්නේ, කොස්‌ගම යුද හමුදා කඳවුර තුළ වැඩ හිඳින මෙම බුදු පිළිම වහන්සේගෙන් වෑහෙන මහා කරුණාව ඉදිරියේ සිත් පිත් නැති

"කෝටි 118 වාහන ගෙන්වීම පසුවට කල්දැමීම"


ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 118 ක්‌ වෙන්කිරීම නවතා දමන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. 

අගමැතිවරයා පවසන්නේ ගංවතුරෙන් විපතට පත්වූ සහ කොස්‌ගම යුද හමුදා කඳවුරේ පිපිරීම නිසා විපතට පත්වූ ජනතාවට සහන සැලසූ පසු ඒ සඳහා කටයුතු යොදන ලෙසය. එයින් කියෑවෙන්නේ එතෙක්‌ මේ

අවදානම ගැන තවදුරටත් අවධානය යොමු කළ යුතුයි...


වැසි විපත්, ආපදාවන් ගැන රටේ ඇතිව තිබෙන කතා බහේ උණුසුම මැකී යන්නටත් පෙර තවත් බරපතළ විනාශයක්‌ ගැන කතාවක්‌ අසන්නට සිදුව තිබේ. ඒ කොස්‌ගම හමුදා කඳවුරේ ඇතිවූ පුපුරා යාමය. 

එය එසේ මෙසේ පුපුරා යැමක්‌ නොව අවට ගම් කිහිපයකම ජනතාව බියෙන් සලිත කළ කිලෝමීටර හයක පමණ දුරක පිහිටි සියලු ගම්වාසීන්

කොස්ගම අවිගබඩාවේ ඇතිවූ ගින්න - මියගිය එක්කෙනෙකු හා තුවාල ලද තිදෙනෙකු රෝහලට.


ඊයේ සන්ධ්‍යා කාලයේ කොස්ගම අවිගබඩාවේ ඇතිවූ ගින්නෙහි සැර මේ වනවිට අඩුවී තිඛෙන බවත් පිපිරුම් හඩවල් ඇසෙන්නේ අතරින් පතර බවත් වාර්තා වුණා.

මේ අතර පිපිරීමෙන් මියගිය එක් අයෙකුගේ සිරුරක් හෝමාගම රෝහල වෙත මින් ටික වේලාවකට පෙර ගෙනවිත් තිබේ.එම තැනැත්තා හමුදා

වගකිව යුතු කවරකු වුව ඉක්‌මණින්ම මේ තත්ත්වය වෙනස්‌ කිරීමට කටයුතු කළ යුතු බව...


සමහර බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ගේ 'සර්වන්ට්‌ලා' (මෙහෙකරුවන්) බවට පත්ව සිටින වග ලියා තැබිය යුත්තේ වගකීමෙනි. ඒ තත්ත්වයට බන්ධනාගාරය තුළ ක්‍රමවේදය සැකසී තිබේ. 

ඒ නිසාම රැඳවියන්ගේ නිවෙස්‌වලින් බන්ධනාගාරයට 'විසිට්‌' ආවත් නාවත් "අවශ්‍ය දේ" සපයා දීමට උදවිය ඕනෑ තරම් බන්ධනාගාර තුළ සිටිති. ඊයේ පෙරේදා කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමක

හදා ගන්නට වැරදි බොහෝ තිබෙන බව....


ගැමුණු යන නම තිබුණු පමණින් තමන් ඉතිහාසයට එකතුවන රජවරුන් යෑයි සිතා කටයුතු කරන මිනිස්‌සු රටේ සිටිති. මැරවින් පන්නයේ සමහර දේශපාලනඥයන් මෙන්ම බිස්‌නස්‌ කාරයන් ද එසේ සිතා කටයුතු කරන බව "බස්‌ ගැමුණු" කියන කතා නිසාම විශ්වාසයෙන් කිව හැකිය. 

බස්‌ ගැමුණුට එහි බස්‌රථ ව්‍යාපාරයක්‌ තිබේ. නම ගැමුණු වූ පමණින් තඩි ඉන්දියන් බස්‌ රථයක්‌ කණ්‌ඩුල ඇතාට සමකර නාඩගම් නැටීම බස්‌ ගැමුණු වහා නතර කළ යුතුය.

ඊයේ පෙරේදා මේ පුද්ගලයා අපූරු කතාවක්‌ කියා තිබිණි. ඒ අපේ මේ ලියවිල්ලට නිමිත්ත වන්නේ ඒ කාරණයයි. සියලුම පුවත්පත්, විද්යුත්

හැමදාමත් සිදුවන ආකාරයට මෙදාත් සිදු වුනාද..?


ආපසු ආපදා තත්ත්වය ගැන ලියන්නට සිදුව තිබේ. ඒ ගැන විටින් විට ලියෑවෙනවා පමණක්‌ නොව රටේ තොටේ බොහ සේ කතා බහ කරන බවද පෙනෙන්නට තිබේ. ඒ ගැන කතා කරන කිසිවෙකුත් ආපදා තත්ත්වයෙන් පසු උද්ගත වූ තත්ත්වය යහපත් යෑයි කියනවා අසන්නට ලැබෙන්නේම නැත. 

පසුගිය දිනවල වාර්තාවී තිබුණේ ආපදාවට ලක්‌වූ ප්‍රදේශවල ජනතාවට විඳින්නට සිදුව ඇති දුක්‌ කන්දරාව අපමණ බවය. එම දුක මෙසේ වර්ග