Ads 468x60px

.

පුදුමයක්‌..! සියල්ල අනාථයි බුදු මැදුර සනාථයි...


කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් කඳවුර භූමියේ දැවැන්ත ගොඩනැඟිලි සියල්ල විනාශ වෙද්දීත් එහි තිබූ බුදු පිළිම වහන්සේ සහිත බුදු මැඳුරට හානියක්‌ සිදුවී නැත.

ඉන් කියෑවෙන්නේ, කොස්‌ගම යුද හමුදා කඳවුර තුළ වැඩ හිඳින මෙම බුදු පිළිම වහන්සේගෙන් වෑහෙන මහා කරුණාව ඉදිරියේ සිත් පිත් නැති

වෙඩි උණ්‌ඩ, මෝටාර් බෝම්බ, අත් බෝම්බ සියල්ල දමනය වී ඇති බවද.? 

කෙසේ වුවද පසුගිය සුනාමි විපතේ පටන්ම මෑත කාලයේ සිදුවූ මහා ස්‌වභාවික ව්‍යසන හමුවේද රටේ බුදුපිළිම වහන්සේ නිරුපද්‍රිතවීම අපගේ ඇස්‌ පනාපිට දැකිය හැකි වූ යථාර්ථයක්‌ බව මෙහිදී සිහිපත් කිරීම නම් නොවටිනා කාරණයක්‌ නොවේ.
 
Related Posts with Thumbnails