Ads 468x60px

.

නිරායුධ පුද්ගලයන් මරා දමන්නෝ බියගුල්ලෝ වෙති. ඔවුන් කිසිදු අයුරකින් වීරයන් වන්නේ නැත.


ඇඹිලිපිටියේ මල්වර මඟුලක ඇතිවූ ගැටුමක් අවසන් වූයේ අවමඟුලකිනි. මඟුල් උත්සවයේ 'ශබ්දය' ඉවසා ගත නොහැකිවූ අසල්වාසීන්ගෙන් 119 අංකයට ලැබුණු ඇමැතුම් නිසා රාජකාරිය කිරීමට 'පොලිසිය' යෑම ගැටුමට මුල්විය. පොලිසිය පවසන්නේ බීමත්ව සිටි පිරිස රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දුන් බවය. 

අනෙක් පාර්ශ්වයට අනුව ගැටුමට හේතුව පොලිසිය 'අරක්කු' ඉල්ලා සිටීමය. පළමුවර 'අරක්කු සහ බයිට්' දී පිටත් කළද දෙවැනි වර පැමිණ

කුඩු සමග තවත් මත්වන බොහෝ දේ රටට ගලා එන බව බොහෝ දෙනෙක්‌ තේරුම් නොගැනීම.


වත්තල මීගමුව ප්‍රදේශවලින් කොළඹට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීම සඳහා ගෙන එන සමූහ ජාවාරම්කරුවන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා වී තිබිණි.

එමෙන්ම මීගමුවටම සම්බන්ධ තවත් මත් කතාවක්‌ද ඊයේ වාර්තා වී තිබිණි. ඒ, සමාජ ශාලාවල රහසිගතව විකුණනු ලබන ප්‍රංශයේ සිට

කෝපි කඩේ අබිලින් දැඩි සත්කාර ඒකකයේ.


ප්‍රකට ටෙලි නාටකයක් වන කෝපි කඩේ ˜අබිලින්˜ගේ චරිතය නිරූපණය කරන ලද චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා හදිසියේම රෝගාතුරවී ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

කැස්සකින් හටගත් රෝගය ඔහුට තවත් සංකුලතා මතු කරමින් දැඩි රෝගයක් බවට පත්වූ බවත් ගම්පහ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කරන්නට සිදුවූ බවත් පවුලේ අය දන්වා සිටී.