Ads 468x60px

.

පාරිභෝගික අපිම ඒ බර දරා සිටිමු...


බඩු මිල පිළිබඳව නැවත මැසිවිලි නැගේ. අයවැයෙන් පසු සහන ලැබේ යෑයි සිතූ බොහෝ දෙනෙක්‌ දැන් අසහනයෙනි. පාලන මිල යනු වෙළෙන්දන් අතර කිසිදු පාලනයක්‌ නැති වචනයක්‌ බවට පත්ව තිබේ. 

මේ වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය තුළ සහල්වල පටන් සීනි, ටින්මාළු, පරිප්පු, හාල්මැස්‌සන් සඳහා පාලන මිලක්‌ නියම කරන බව

සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව සිටි බිරිඳ...


බිරිඳ අනියම් සැමියා හා එක්‌ව විවාහක සැමියාට උදැල්ලෙන් කොටා මරා දමා සැඟවී සිටියදී සිද්ධියෙන් දින 5 කට පසු නාවලපිටිය පොලිසිය

එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ සිසු පෙම්වතිය..


එක්‌ පෙම්වතියක්‌ එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්‌ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක්‌ අනෙක්‌ පෙම්වතාට පහරදීම නිසා එක්‌ අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි