Ads 468x60px

.

තුන් වේලට බණ අහන රටේ අශිෂ්ට මිනිසුන්ගේ තරම..

පාර්ලිමේන්තුවේ සිටින සමහරු මොළේ අමාරුකාරයන් බව ස්‌ථිරවම කිව හැකි ප්‍රවෘත්තියකට මේ දිනවල මුල් තැන ලැබී තිබේ. තොරතුරට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක්‌වේ. 

"Eve Teasing" යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ මහමඟදී ප්‍රසිද්ධ ස්‌ථානවලදී තරුණයන් විසින් තරුණියන්ට උසුළු විසුළු කිරීමය. එහෙත් ලිංගික වශයෙන් හිරිහැර කිරීම (Sex Abuse) යන්න ඊට වඩා බරපතළ තත්ත්වයකි. 

විශේෂත්වය වන්නේ උසුළු විසුළු කළ යුතු වයසේ සිටින තරුණ දේශපාලනඥයන් නොව හැට පිරුණු  මහලු දේශපාලනඥයන් මෙම ලිංගික හිරිහැර කිරීම්වලට පෙරමුණ ගෙන සිටීමය. 

මේ කියන "සෙක්‌සජෙනරියන්" පිරිස (හැට සහ හැට නවය අතර වයස්‌ ඇත්තන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Sexagenarian යනුවෙනි.) දේශපාලනික වශයෙන් පමණක්‌ නොව වනචරකම පැත්තෙන්ද