Ads 468x60px

.

තඹේකට මායිම් නොකරන මාරක රිය අනතුරු..


පාරට බැසීම මරුවාට අත වැනීමක්‌ වන තරමටම රිය අනතුරු බහුල වන බවක්‌ පෙනෙන්නට තිබේ. ප්‍රශ්නය වන්නේ මාරක රිය අනතුරු එකපිට එක සිදුවෙද්දිත් බොහෝ රියෑදුරන් ඒ පිළිබඳව තඹේකට මායිම් නොකරන තත්ත්වයක්‌ මතුව තිබීම ය. 

පෙරේදා (26 දා) දික්‌වැල්ලේදී සිදු වූ රිය අනතුර ඊට ආසන්නතම නිදසුනයි. එහිදී පාපැදියක ගමන් කරමින් සිටින කුඩා දරුවකු හා එම

මුදලට බලයට එක්‌ වූ යුගයක සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව...

බුදුන් පා පහස ලත් අප ලක්‌ දෙරණ හරිම පින්බරය. නමුත් එවන් දේශයක සත්ගුණවත් මිනිසුන්ට වඩා නොහික්‌මුණු නොමිනිසුන් බොහෝ වැඩිය. මෙය අරුමයක්‌ නොවේ. 

උදේ සිට රෑ වනතුරු බණ කියන බණ අහන අප රටේ අද අපට වැඩියෙන්ම කන වැකෙන්නේ ඉතා ෙ€දනීය පුවත් ගැනයි. නමුත් එවන් යුගයක මේ සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව කිව යුතුමය.

දිනය 2016 ජනවාරි 18 වැනි සඳුදා උදෑසන හිරු මුදුන්වෙනවාත් සමගින් බොහෝ දෙනකු ඉතා කඩිමුඩියේ තම රාජකාරි සඳහා ඔබ මොබ දුවති. නමුදු කාගේත් නෙත ගැටෙන මානේ කිරිල්ලවල කන්දකපාපු හන්දිය