ආහාරයට ගැනීමෙන් බුද්ධිය වැඩෙන වස සහ විස නැති මා වී සරුවෙලා..
අද දිවයින පුරා වගාකරණු ලබන වී වර්ග දෙකකි. එනම් බහුල වශයෙන් වගා කරණු ලබන බාල වී සහ වසර තිස්‌පහක පමණ කාලයක සිට හෙළ ගොවිබිමෙන් මෑත් වෙමින් පවතින මාවී වශයෙන් කොටස් දෙකකට හැදින්විය හැකිය.
එම බාලවී නව බෝග වශයෙන් හදුන්වන අතර මාස හතරක් තුනක් ආදී වශයෙන් කෙටි කාලයකදී එහි අස්‌වැන්න ලබාගත හැකි නිසා එම නම යෙදී ඇත.
මාස හය සිට අට දක්‌වා වයස්‌වල පවතින මාවී බුද්ධි බෝග වශයෙන් හඳුන්වන අතර පළිබෝධ නාශක සහ කෘතීම පොහොර නොයොදා සරු අස්‌වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇති මා වී ආහාරයට ගැනිමෙන්
mTicketing සේවාව දැන් සියලු දුරකථන සේවා හරහා..
ජාතික ජංගම දුරකථන සේවා සමාගම වන SLT මොබිටෙල් හඳුන්වාදී ඇති mTicketing සේවාව දැන් සියලුම දුරකථන සේවා මගින් ලබා ගැනීමේ හැකියාව ලබාදීමට සමාගම කටයුතු කර තිබේ.
මෙම සේවාව හඳුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමග සහයෝගීත්වකට එළැඹෙමිනි.
ඒ අනුව දිවයින පුරා වෙසෙන දුම්රිය මගීන්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ අවස්‌ථාව උදාවී ඇත.
තාක්‌ෂණය ඔස්‌සේ ජනතාවට වැඩි පහසුවක් ළඟා කරදීම සඳහා මොබිටෙල් සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙය

Subscribe to:
Posts (Atom)