Ads 468x60px

.

මැයි 02 වෙනදා පුද්ගලික අංශයට නිවාඩු ලැබුණේ මෙහෙමයි. සේවක නිවාඩු ගැන දැනගන්න.


ඊයේ දින (02) රජයේ රාජකාරි දිනයක් වුවද බැංකු සහ බොහෝ පුද්ගලික අංශයේ කාර්යාලවලට නිවාඩු දිනයකි. ඒ ඊයේ ට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වූ බැවිනි. 

යම් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු ලබන නිවාඩුවක් හා හිලවු කර ගැනීමට අවස්ථාව හිමිවේ. 

කෙසේ වෙතත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැරෙන්නට සෙසු පුර පසළොස්වක පොහොය දිනයන් ව්‍යවස්ථාපිත නිවාඩු දින

පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ හිසේ වත්කර ගැනීමට සූදානම් වන බව...


රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පසුගිය දිනවල අපූරු කාරණයක්‌ හෙළිදරව් කර තිබිණි. ඒ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ නිවෙස්‌වලට පැමිණ තොරතුරු රැස්‌කරන බවත්, විවිධ බියවැද්දීම් සිදුකරන බවත්ය. 

ඒ කතාව ඇත්තනම් පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ හිසේ වත්කර ගැනීමට සූදානම් වන බව කිව යුතුය. එහෙත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක