Ads 468x60px

.

කොළඹ 'යටවීම' සහ නිලධාරීන්ගේ හිඟ පාඩුව...


දිවයින පුරා නාය යැම්, ගංවතුර තර්ජන, අතුරුදන්වීම්, මරණ විශාල වශයෙන් පසුගිය දින දෙකෙහි වාර්තා වී තිබිණි. ඒ ගැන අපි ඊයේ කතා කළෙමු. දිවයින පුරා වාර්තා වන ඒ සිද්ධීන් අතර 'කොළඹ යටවීම' ට ද හිමිවන්නේ මුල් තැනකි. 

කොළඹ පුරා පසුගිය දිනවල වැසි ජලයෙන් යට නොවූ ප්‍රදේශයක්‌ සොයා ගැනීමට පුළුවන්කමක්‌ තිබුණේ නැත. පොඩි වැස්‌සකටත් කොළඹ යටවෙනවා ය කියන කතාව යන්තම් හෝ බොරු කරන