Ads 468x60px

.

කබලෙන් ළිපට වැටී එතැනින් ළිප් බොක්‌කට නොවැටී සිටීමට නම්...


ළඟකදී සිට විදෙස්‌ රැකියා සඳහා ගොස්‌ සිටින ශ්‍රී ලාංකිකයන්ට විඳින්නට සිදුව තිබෙන දුක්‌ කරදර ගැන බොහෝ සිදුවීම් වාර්තා වන බවක්‌ පෙනෙන්නට තිබේ. 

ඇඟට ඇණ බස්‌සවා, වස විස පොවා, මහල් නිවාසවලින් බිමට ඇද දමා අමානුෂික ලෙස ගෙල, ශරීරය කපා මරා දමනවා මදිවාට මෙරටින්