Ads 468x60px

.

මේ අධික බදු බර ජනතාව පිට පැටවීම සාධාරණ නැති බව..


පසුගිය වර්ෂයේ (2015) අවසානය වන විට 2016 වර්ෂයට නියමිත අයවැය වත්මන් ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඊට පසු කිහිපවතාවක්‌ම ඊට සංශෝධන ද එකතු කරන ලදී. 

එම සංශෝධනවලදී ඉදිරිපත් කරන ලද බදු වැඩි කිරීම් බදු එකතු කිරීම් ආදිය රටේ ජනතාව කිසිවිටෙකත් මේ ආණ්‌ඩුවෙන් බලාපොරොත්තු වූ ඒවා නොවීය. අර්බුදය උග්‍ර වන විට ජනතා විශ්වාසය දිනා ගැනීම