Ads 468x60px

.

ඩෙංගු මදුරුවා ශ්‍රී ලංකාවේ ගිනස්‌ වාර්තා පිහිටුවීමට පෙර...


බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පසුගිය දිනෙක අපූරු කතාවක්‌ කියා තිබිණි. කතාවේ සංක්‌ෂිප්තය මෙසේය. "පසුගිය ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‌ෂ හමුදාව එවන විට එයට බියවී ජනතාව ඩෙංගු මර්දනයට පියවර ගත්තා. ඒත් දැන් එසේ සිදුවන්නේ නෑ. 

දැන් නගර සභාවේ නිලධාරීන් ආවාම මිනිස්‌සු බයවෙන්නේ නෑ". මේ කතාව අපට කාරණා කිහිපයක්‌ පැහැදිලි කර දේ. ඒ ගැන කතා කරන්නට පෙර මහ ඇමැතිවරයා කියන "ඩෙංගු" කතාව ගැන කෙටි