Ads 468x60px

.

ඖෂධ මිල අඩු කළාට අවධානය වැදගත්...


ඖෂධ 47 ක මිල අඩු කරන ප්‍රවෘත්තියක්‌ පසුගියදා වාර්තාවී තිබිණි. ඉක්‌මනින්ම කළ යුතු දෙයක්‌ පමාවී හෝ ඉටුකිරීම ගැන අදාළ බලධාරීන්ට ස්‌තුතිය පිරිනැමිය යුතුය.

මේ ආණ්‌ඩුව පත්වූදා පටන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන ලද බොහෝ දේ ගඟට කැපූ ඉනි මට්‌ටමේ ඒවා බවට පත්වී තිබෙන බව කිව යුතුය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ