Ads 468x60px

.

විදුලිය කැපෙනවාට නොව විදුලි බිල ගැන හිතෙන නිසා...


නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ඒකක තුන අතුරින් එකක්‌ ඉක්‌මනින් අලුත්වැඩියා කර තිබේ. බොහෝ දෙනෙක්‌ගේ පුදුමයට එය හේතුවක්‌ වන බවට සැකයක්‌ නැති මුත් ඇත්ත කතාව ඒකය. 

තවත් ඒකක දෙකක්‌ අලුත්වැඩියා කරන්නට නියමිතය. ඒකක තුනෙන්ම මෙගාවොට්‌ 900 ක විදුලි උත්පාදනයක්‌ සිදු වේ. ඒ එක්‌ ඒකකයකින්