Ads 468x60px

.

කල්පිටිය ප්‍රශ්නයට විශේෂඥ තීන්දුවක්‌...!


පසුගිය සතිය අවසන් වූයේ කල්පිටිය යුද පිටියක්‌ බවට පරිවර්තනය කරමිනි. යුද්ධය ඇතිව තිබුණේ ධීවරයන් අතරය. වරදවා වටහාගත යුතු නැත. ඒ, ඉන්දියාවෙන් පැමිණ මේ රටේ මත්ස්‍ය සම්පත කොල්ල කා යන ධීවරයන් හා අපේ රටේ ධීවරයන් අතර නොවේ. 

මෙරටෙහිම ධීවරයන් දෙපිරිසක්‌ අතරය. පැය ගණනාවක්‌ පුරා ඇදී ගිය යුද්ධයට අඩුව තිබුණේ ගිනි අවි සහ යුද ටැංකි පමණය. ප්‍රදේශයේ ආගමික නායකයන්ට පවා තත්ත්වය වළක්‌වා ගැනීමෙහි හැකියාවක්‌