tag:blogger.com,1999:blog-36775937073279315642024-03-13T09:29:01.216+05:30Hot And Fast NewsNothing Like AnythingUnknownnoreply@blogger.comBlogger6781125tag:blogger.com,1999:blog-3677593707327931564.post-22549273596224150632022-10-21T15:35:00.001+05:302022-10-21T15:38:59.759+05:30පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිලඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්රශ්නයේ දී සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකය. සරු පසක් හා කෘෂිකර්මයට යෝග්‍ය කාලගුණයක් පැවතුණත් ශ්‍රී ලංකාව තවමත් ආහාර අතින් ස්වයංපෝෂිත නැත.1948 නිදහස ලැබුවාට පසු වගා සටන් - වගා සංග්රාම, ගොවි රජවරුන් තේරීම, නිෂ්පාදන වර්ෂ ආදී නොයෙක් තේමා යටතේ කෘෂිකර්මාන්තය දියුණු කොට රටට ප්‍රමාණවත් ආහාර සම්පාදනය කර Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-80321297648766048562020-10-05T21:45:00.000+05:302020-10-05T21:45:18.838+05:30කොරෝනා ආසාදනය වූ මිනුවන්ගොඩ ඇගලූම් සේවිකාවන් ගණන 80 දක්වා ඉහළට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 80 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ඇගලූම් සේවිකාවන් දෙදෙනෙකු ද වනවා. මොනරාගල හා යාපනය ප්‍රදේශවල පදිංචි ඇගලූම් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-244166241477982972020-10-05T08:31:00.006+05:302020-10-05T08:33:56.964+05:30කොරෝනා ආසාධිත පාසල් සිසුවියක් දිවුලපිටියේ - ඇය ඇසුරු කළ පාසල් සිසු සිසුවියන් හඳුනා ගැනේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසලේ සිසුන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූම් කර්මාන්ත ශාලාවේ Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-28680341125044876482020-10-04T21:15:00.006+05:302020-10-04T21:34:15.190+05:30ඔබත් නම ගහ ගැනීමේ දුබල මානසිකත්වයෙන් පෙළෙන්නෙක්ද?මේ සිදුවීම සිදු වූයේ 2012-12-16 දින උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහිදීය. ජයශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා දිනපතා සිදු කරන ආලෝක පූජාව සඳහා මුදල් භාරගන්නා කුටියක් එම පරිශ්‍රයේ පහල මළුවේ පිහිටුවා ඇත. එකවරම උස් හඬින් "නම් ලියන්නේ සල්ලි දුන්නු අයගේ පිළිවෙලට, කලින් අනිත් අය දීලා තියෙන නිසා මහත්තයාගේ නම ලියන්නේ 3 වෙනියට, ඒකට අපිට
කරන්න දෙයක් නෑ" ඇසුණි. එබවින් ඒ දෙස බලනවිට දැකගන්නට Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-4543293337478343302017-02-13T07:35:00.001+05:302017-02-13T07:35:22.968+05:30කරුණාගේ නව පක්ෂය....
පසුගිය 10 වැනිදා මඩකලපු නගරයේදී උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' මැයෙන් මහජන රැලියක් පැවැත්විණි. මෙහිදී උතුරු මහ ඇමැතිවරයා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට චෝදනා
කරමින් දෙමළ ජනතාව නොමඟ යවා ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් සැබවින් ම දෙමළ ජනතාව නොමඟ යවන්නේ කවරකු විසින්ද? දෙමළුනි නැගිටිව් කියමින් ජාතිවාදය පතුරවමින් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-22303504585302374502017-02-11T07:38:00.002+05:302017-02-11T07:38:45.453+05:30රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 යි (ඒකෙත් හැටි...)
පසුගිය වසර තුනක කාලයේදී රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 ක් යෑයි ඊයේ වාර්තා කර තිබිණි. කිසිවෙකුත් මොළේ කොලොප්පං කරගත යුතු නැත. මේ කතාව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවය. කවුරුත් දන්නා පරිදි ''කෝප්'' කමිටුවය. මේ කමිටුව බොහෝ
දුර අතීතයක සිට මෙවැනි වාර්තා ඉදිරිපත් කර ඇති බව නොදන්නෝ ශ්‍රී ලංකාවේ නැත. එහෙත් කෝප් කමිටුවේ වාර්තාවලට අනුව කටයුතු කර අල්ලපු හොරෙක් නැත. ''නටපු නැටුමක් ඇතත්'' Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-14739140867175884442017-02-09T07:32:00.001+05:302017-02-09T07:32:13.884+05:30විග්නේශ්වරන් සුමන්තිරන් දබරය...
දෙමළ සන්ධාන මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ඝාතනය ගැන මාධ්‍ය අවධානය අඩුව නොමැත. ජනවාරි 13 වැනිදා කිලිනොච්චියේදී ක්ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ලකොට මෙම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට උත්සාහ කළ හිටපු කොටි සාමාජිකයන් පස්දෙනෙක් දැන්
බන්ධනාගාරගතව පසුවෙති. මොවුනට එරෙහිව පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් ඝාතන කුමන්ත්‍රණ චෝදනා ඉදිරිපත් කර ඇත. සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණය ගැන අදහස් දක්වා ඇති ප්ලොට් නායක Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-28177304155593038592017-02-08T07:37:00.002+05:302017-02-08T07:37:58.271+05:30වැසිකිළියටත් වැට් බදු....!
පසුගිය ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන අවධානය පිණිසයි' මැයෙන් පිටුවක් පුරා විශේෂ දැන්වීමක් පළකර තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්ද?
ජනතාවට සතුටුදායක දෙයක් නම් නොවේ. 2016 ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් 01 වැනිදා සිට
ක්‍රියාත්මක බවත් ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යන බවත්Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-53746896769181987512017-02-07T15:44:00.001+05:302017-02-07T15:44:59.747+05:30වස් දොස් හැර නිදොස් කරගත යුතු පස් කතාව
රාජ්‍ය නිලධාරීන්ගේ "කොන්ද" නොව "හොම්බ" පිළිබඳ අර්බුදය මේ වන විට බොහෝ දුරදිග ගොස් තිබේ. රන්ජන් රාමනායක හිටි හැටියේ මර්වින් සිල්වාට රූපාන්තරණය වූ ආකාරය ගැන සමාජයේ විවිධ කතාබහ මතුවිය.
රන්ජන්ට පළමු ගල ගසන්නට එකතු වූ පිරිසට ප්රශ්නයේ දිග පළල වෙනත් ආකාරයකින් බැලිය යුතු බව හරිහැටි අවබෝධ වූයේ නැත. ඇත්ත.... රන්ජන් දේශපාලනඥයකු හැටියට රටේ ජනතාව තමන්ට
ඉදිරිපත් කළ ප්‍රශ්නයට විසඳුම් සෙවූ ආකාරය "Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-51440990600309552662017-02-07T15:21:00.002+05:302017-02-07T15:21:53.336+05:30ඔබට ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. හිමිද?
සේවකයෙක් ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස් ඒ පිළිබඳ ලිත පැමිණිල්ලක් කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින්
ඔබේ අයිතිය සුරැකෙන අතර සේවා යෝජකයාගෙන් දඩ මුදලක්ද සමඟ අයකර ගැනීමට කම්කරු නිලධාරීන් කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-64875736531600211142016-12-12T07:55:00.001+05:302016-12-12T07:55:52.628+05:30මේ විකාර අදහස දැමූ අය මුහුදට පැනිය යුතු බව...
මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක් නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෙµaස් පිට්ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක් පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක් පසසනු පිණිසය.
අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන් ගෝල්ෙµaස් පිට්ටනිය මැද සදමින් සිටියදී, සෑදීම අත්හිටුවන ලද වරායේ නත්aතල් ගහ ගැනය. මෙය ලොව උසමUnknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-33129194641047718942016-12-08T08:11:00.002+05:302016-12-08T08:11:48.734+05:30යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේ කතාව ඉතිහාස පිටුවෙන් ඉරා දැමිය යුතු බව හා ඒ වෙනුවෙන් ජාතිය විශාල වන්දියක් ගෙවා ඇති බව
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේ යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශකර තිබිණි.
යාපනය පුස්තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක් බව රහසක් නොවේ. කිහිපදෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක් අත්විය. යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන සමස්ත ජාතියම
ශෝකයට Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-43535718240165962972016-12-07T07:54:00.002+05:302016-12-07T07:54:58.759+05:30මේ අයෝමය කාන්තාවගේ කාර්යය ඉදිරියට ගෙන යා හැකිද.?
රංගන දිවිය අතහැර දේශපාලන ලෝකයට පිවිස සමස්ත ඉන්දියාවේම බලවත්ම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස කිරුළ දිනා සිටි ජයලලිතා ජෙයරාම් සිය දිවි සැරිය නිමකර ඇත.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමැතිනිය නොහොත් අම්මා සඳුදා රාත්‍රි 11.30 ට සිය අවසන් සුසුම් පොද වාතලයට මුදා හැරියාය.
මහඇමැතිනියගේ තත්ත්වය අසාධ්‍ය බව දැනගත් ඇගේ ආධාරකරුවෝ ඇපලෝ Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-41848331572281386512016-12-06T16:44:00.002+05:302016-12-06T16:44:46.184+05:30ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි.
ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ.
ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ
රෝහල් බලධාරීන් තහවුරු කරයි.ඇය අසාධ්‍යව සිටිය දී Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-58452902701932068702016-12-06T07:44:00.002+05:302016-12-06T07:44:21.849+05:30ඩෙංගු දඩයත් රුපියල් 25000 යි....
ඩෙංගු රෝග මර්දනය වෙනුවෙන්ද රුපියල් 25,000 ක "දඩයක්" නියම කරන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පවසා තිබිණි.
සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ විෂයය ක්ෂේත්රයට අදාළ නොවන ප්‍රශ්නයක් වුව, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරද හතක් සඳහා දඩය රුපියල් 25,000 බැගින් නියම කිරීම වෙනුවෙන්ද මාරාන්තික ලෙස
පෙනී සිටියේය.
බොහෝ අය කකුල් දෙපැත්තේ තබාගෙන කතාකරන විට රාජිත ඇමැතිවරයා එක පයින් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-87009001705406997392016-12-05T07:57:00.003+05:302016-12-05T07:57:50.658+05:30දඩ ප්රශ්නය පසුගිය සතියෙන් ඉවරද...?
මනරංජන වැඩවර්ජන රැල්ලකින් පසුගිය සතිය අවසන් විය. පෞද්ගලික බස් වැඩ වර්ජකයන් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, "මේ ගැන සොයා බලන්නට මම විෂය භාර ඇමැතිවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස් දෙනවා... එතැනින් හරි විසඳුමක් නොලැබුණොත් මම ඒ සඳහා කමිටුවක් පත් කරනවා. එතැනිනුත් හරි විසඳුමක් නොලැබුණොත් මේ ප්‍රශ්නයට මම මැදිහත් වෙනවා...." යනුවෙනි.කෙසේ හෝ "අන්තිම විසඳුම" මුලට ගනිමින් පෞද්ගලික බස් වර්ජනය අවසන් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-56806136664265734392016-12-03T07:55:00.000+05:302016-12-03T07:55:16.215+05:30ආණ්ඩුවට ජනතාව ඉදිරියේ දණ ගැසීමට සිදුවන බව..
2016 දෙසැම්බර් 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි අසූපන් ලක්ෂ නවසිය විසිපහකි. මෙම ජනගහණයට සාපේක්ෂව 2015 වසරේ පමණක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රථ වාහන ගණන හැටහය ලක්ෂ අටදහස් නවසිය හතකි.
මෙම වාහන ප්‍රමාණයෙන් සියයට 10 ක් පමණ දිනපතා කොළඹ නගරයට පැමිණෙන අතර මේ සියලු වාහන තවමත් පැමිණෙන්නේ
යටත් විජිත යුගයේ ඉදිකරන ලද මාර්ග පද්ධතියේය.මෙම මාර්ග පද්ධතියේ බස් නැවතුම්Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-41586875597656966592016-12-02T07:57:00.003+05:302016-12-02T07:58:24.891+05:30නිරපරාදේ ජීවිත විනාශ වීමට ඉඩදිය යුතු නැති බව
ජාතික මාර්ග ආරක්ෂණ සතිය ඊයේ ආරම්භ වූ අතර, එය ලබන 07 වැනිදායින් අවසන් වේ. පදිකයන්ගේ, මඟී ජනතාවගේ සහ රියෑදුරන්ගේ ආරක්ෂාව තහවුරු කර රිය අනතුරු වළක්වාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත.
ඇත්තෙන්ම වසරින් වසර ලංකාවේ මහාමාර්ගවලට අලුතෙන් වාහන එක්වීම වැඩිවන්නාසේ ම රිය අනතුරු ද වේගයෙන් ඉහළ යන බව
රහසක් නොවේ. මාරක රිය අනතුරු නිසා දිනකට අවම වශයෙන් අටදෙනෙක්වත් මිය යන බව වාර්තා වී ඇත.
Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-6916521340627265342016-11-25T07:45:00.002+05:302016-11-25T07:45:42.019+05:30දඩ ගැසීමෙන් පමණක් විනය රැකීමට යැම නිරර්ථක කාරණයක් වන බව...
ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ.
එම වර්ෂයේ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 36,894 කි. මියගිය සංඛ්‍යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක රිය අනතුරු" සංඛ්‍යාව 2566 කි. යතුරුපැදි අනතුරු සංඛ්‍යාව 9329 ක් වන අතර යතුරුපැදිකරුවන් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-57898737421024514882016-11-24T08:05:00.002+05:302016-11-24T08:05:59.594+05:30මේ දුගඳින් ජනතාව බේරාගනු මැනවි.!
කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක් බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක් හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්‍රදේශයක තෙල් තට්ටුවක්ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ සුන්දරත්වය මනාව දක්නට ලැබිණි. ඒ කාලයේ මෙය ගඳ ගසන නරා වළක් තත්වයෙන්
මුදාගෙන තිබූ අතර කොළඹ Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-35871107016297605932016-11-17T07:56:00.001+05:302016-11-17T07:56:05.129+05:30ඊළඟ අවුරුද්ද ලබන්නට පෙරය....
පසුගිය වසරට වඩා මේ වසර තුළදී (2016) ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ.
එම තොරතුරුවලට අනුව මේ වන විට මේ රටේ ඒඩ්ස් මරණ 405 ක් සිදුව ඇති අතර එයින් සියයට 50 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. වසර අවසන් වන විට මේ අසන්නට
ලැබෙන ආරංචිය කොහෙත්ම සුබදායක එකක් නොවේ. Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-90852221321753670712016-11-15T11:22:00.001+05:302016-11-15T11:22:05.883+05:30අය වැය සෙස්ස පස්සට...
යහපාලන රජයේ දෙවැනි අය වැය ද පසුගිය සතියේ ඉදිරිපත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් නොවන්නට අය වැය කතාව මේ රටේ මීටත් වඩා බරපතළ ලෙස කතාබහ කරන්නට ඉඩ තිබුණු බව අපේ හැඟීමය.
අනෙක් කාරණය මෙවර අය - වැයට වඩා ජනතාව වැඩිපුරම බලා හිඳින්නේ ඉදිරි වර්ෂය, එනම් 2017 පුරාම ඉදිරිපත් කරන අය වැය
සංශෝධන දෙසය. මේ රටේ මුදල් ඇමැතිවරයකු සිටින බවත්, ඔහු 'අය වැය' නමින් ලේඛනයක් Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-88797167734022539412016-11-15T11:11:00.002+05:302016-11-15T11:11:51.707+05:30ධීවර විරෝධයේ සැඟවුණු අරුත...
මන්නාරමේ ධීවර විරෝධතාවක් පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ ධීවර උද්ඝෝෂණය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට් වෙබ් අඩවියේ ද ඉහළ ප්‍රචාරයක් ලබාදී තිබිණි. මේ ධීවරයන් උද්ඝෝෂණය කළේ කුමකටද?
මන්නාරමේ මුසලිනි සිංහල ධීවරයන් පදිංචි කිරීමේ උත්සවයකට එරෙහිවය. ඇත්තෙන්ම එම ප්‍රදේශයේ කවරකු පදිංචි කිරීමට යන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් නැත. නමුත් ඉඩම් මැනීමක්
සිදුකිරීමට නියමිතව තිබිණි.Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-32287268442169681102016-11-11T08:12:00.002+05:302016-11-11T08:12:36.298+05:30වකුගඩු ජාවාරම්කරුවන්ගේ පලා යැම හා අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීම..
වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් හත්දෙනෙක් මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලායැම ගැන පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුව තිබිණි.
ලංකාවේත් ඉන්දියාවේත් විශේෂ අවධානයට යොමු වී තිබුණු මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මිරිහානේ කඳවුරින් පැන ගියේ
කෙසේද? මොවුන්ට එම කඳවුර තුළින්ම විශේෂ සහයක් ලැබුණි නම් මිස මෙලෙස ලෙහෙසියෙන් පලායැමට හැකිවන්නේ නැත. එසේ නම් මෙහි වගකීම භාරගන්නේ කවරකු විසින්ද?වකුගඩු Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-3677593707327931564.post-23668970163012371142016-11-10T08:13:00.002+05:302016-11-10T08:13:52.467+05:30ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපැතිය යුතුය....
ලොව මවිත කරවමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් පත්ව තිබේ. හිලරි ක්ලින්ටන්ගේ ආධාරකරුවන් හඬා වැටෙද්දී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් නටමින් ප්‍රීතිවන අයුරු සී. එන්. එන්. රූපවාහිනිය ඔස්සේ සජීවීව දැකගැනීමට හැකිවිය.
ඇමරිකානු මාධ්‍ය ජාල සියල්ලම බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණය මිස ට්‍රම්ප්ගේ ජය නම් නොවේ. ජනාධිපතිවරණයට පෙරදීම ප්‍රකාශ වී තිබුණේ එරට සියලු මාධ්‍ය පෙනී සිටින්නේ Unknownnoreply@blogger.com