Ads 468x60px

.

බල්ලා නිව්යෝර්ක් ගුවන් ගමන් නතර කරයි

හාම්පුතාත් එක්ක සවාරි යන්න ගිහින්...

ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහිපයක් ප‍්‍රමාද කළේය. 


තම හාම්පුතා සමග  ගුවන් ගමනකට සුදානම්ව සිටි මෙම බල්ලා කූඩුවෙන් පැනවිත් ගුවන් ධාවන පථය මැද නතර විය. ඒ සමගම ගුවන් තොටුපල බලධාරීන් ගුවන් ගමන් තාවකාලිකව නතර කළේය. පොලීසිය දැඩි පරිශ‍්‍රමයකින් බල්ලා ඉවත් කෙළේය.




 
Related Posts with Thumbnails