Ads 468x60px

.

කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන් - අසම්මත ප්‍රේමයෙන් අන්ධ වූ තරුණියන් දෙදෙනකුගේ කතාව


අපි ප්ලෑන් කළේ 
අම්මගෙ ඇස්‌පෙනීම 
නැති උනාම 

අපට හැමදාම විනෝද 
වෙන්න පුළුවන් ක්‍රමයක්

"මේ කෑම්ප් එකේ උඹලට හොඳින් ඉන්න ඕනෙ නම් මම කියන විදිහට වැඩ කරන්න ඕනෙ. එහෙම බැරි එකෙක්‌ ඉන්නව නම් මගෙන් සල්ලං නොවී වෙන කෑම්ප් එකකට යන එක හොඳයි..."

කෝපයෙන් කෑගසන ඩිලානිගේ හඬ කන්වලට යවුල් වලින් අනින්නාක්‌ බඳුය. ඇගේ හඬ පිරිමියකුගේ කට හඬට සමානය. ඇගේ හැසිරීම මෙන්ම ශරීර ලක්‍ෂණ පවා තරුණයකු මෙන් විය. සුන්දර යුවතියක භාවිත කරන සුකුමල වචන වෙනුවට ඇගේ මුවග රැඳී තිබුණේ අමු තිත්ත කුණුහරුපය.

උතුරුකරයේ එක්‌තරා හමුදා කඳවුරක රාජකාරි කරමින් සිටි ඩිලානි තිස්‌ විය නොඉක්‌මවූ තරුණියක වූවාය. ඩිලානිගේ හැසිරීම මෙන්ම ගති ලක්‍ෂණ නිසාම ඇයට හමුදා කඳවුරේ සෙබළියන් අතර මුල් තැන හිමිව තිබුණේ නිතැතින්ය. 


කඳවුරේ කාන්තා සෙබළියන්ගේ භට නිවාසය භාරව සිටියේ ද ඩිලානිය. හැමවිටම ඇය දරදඬු පාලනයක්‌ ගෙන ගියාය. කඳවුරේ කිසිම සෙබළියක්‌ ඇගේ වචනයට ඇගේ නියෝගයන්ට පිටින් ගියේ නැත. සුන්දර තරුණියක වූ චතුරිකා රාජකාරි කළේ ද මේ කඳවුරේය.

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයාට හේමන්ත රන්දුණු පට්ට ආතල් දීම​

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයා බස් වල ජැක් ගැසීමේ සිට තමන් ගේ දුව දූෂණය කිරීම දක්වා බොහෝ දුර ගොස් තිබේ

සෙක්ස් යන​ වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි.

පොදු ජනයා ලිංගික අහේනියකින් පෙලෙන විට ලක්ශ්මන් හුලුගල්ල වැනි පුද්ගලයන් එස්ටීඑෆ් කාරයන් මුරට දමා අනියම් බිරිඳ සමග සංසර්ග යේ යෙදෙති. ජාතිය ආගම බේරා ගැනීමට පැමිණි හෙල උරුමයේ උපාසක මහතා බිරිඳගේ යෝනියට බෝතල් ඔබා පර පීඩක ආතල් ගන්නේය​.


දේශපාලකයන් ජනතා මුදලින් සහ බලහත්කාරයෙන් කම් සැප විඳිද්දී පොදු ජනයා බස් රථයේ යන ආච්චිට හෝ හේත්තුව දමති. ශ්‍රි ලාංකිකයා ගේ ලිංගික අසහනය ගැන දන්නා පත්තරකාරයන් ද වරින් වර ලිංගිකත්වය ගැන පට්ට කතා ලියති. 

මව ගෙදර එද්දී පියා තම වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවෙයි..

මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් නිවෙසට එද්දී තිදරු පියා තම 11 හැවිරිදි වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවීමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වුනේ මෙම දැරිවිය මීට වසර තුනකට පෙර සිට පියා විසින් විටින් විට දූෂණයට ලක්ව ඇති බවයි.

දියණියගේ මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් පැමිණි අවස්ථාවේ බාල දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර වැඩිමල් දියණිය සහ ස්වාමියා පෙනෙන්න්නට නොසිටි නිසා ඒ බව සොයා බැලීමේදී නිවෙස

නිමල් සිරිපාලත් පඹයෙක් විතරයි - බිරිඳ කියයි


බල්ලෙක් නිදහස් 
කරන්න තරම්වත් 
බලයක් නෑ
 
තම ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් වූ නිසා යමක් කරගැනීමට හැකිවේ යැයි සිතුවත් ඔහුට අඩුම තරමේ ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්න සුනඛයෙක් වත් නිදහස් කරගැනීමට හැකි තරමේ බලයක් නැති බව දැනුයි තේරෙන්නේ. මාධ්‍ය සාකච්ඡාවක් පවතිවමින් එසේ පවසන්නේ වාරිමාර්ග අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බිරිඳ වන සත්ත්ව අවිහිංසා භාරයේ සභාපතිනි අයිරාංගනීද සිල්වා මහත්මියි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ "ශ‍්‍රී ලංකාවේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර කොළඹ නගරයෙන් අල්ලා ගත් සුනඛයන් 280 දෙනා හමුදා වාහනවලින් හලාවත ප‍්‍රදේශයට රැගෙන ගොස් මරා

නදීශාගේ සිස්ටම් එක හා නදීෂා නොදන්නා, 'වෙනස් කළ යුතු සිස්ටම් එක'

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණ අපේක්ෂ කයකු ලෙස ඉදිරිපත් වන්නට බලාපොරොත්තුවන ටෙලි නාට්‍ය නිළි නදීශා සම්බන්ධව විවිධ පුවත්පත් මෙන්ම, වෙබ් අඩවිද ,බ්ලොග්ද ඇයගේ දේශපාලන ආගමනය පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ තුළින් කතාබහ කර තිබුණා.

එහිදී ඇය මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා දේශපාලනයට පිවි සුනු බවක් පවසා තිබෙනවා. සිස් ටම් එක යනුවෙන් ඇය හඳුන් වන්නේ ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.!

අද කාලයේ දේශපාලනය ගැන හෝ දේශපාලනය ගාවගෙන කලාව කරනවා යැයි කියන බහුතරයකගෙන්, ඇයි ඕවා කරන්නේ කියල ඇසූ විට දෙන ජනප්‍රිය උත්තරය වන්නේ, මේ සිස්ටම් එක අප්සෙට්. ඒක වෙනස් කරන්නයි අපි මෙව්ව කරන්නේ යන්නය.

ඊගාවට සිස්ටම් එක මොකක්ද කියා ඇසූ විට තමන්ටත් නොදැනී තමන් කරන්න හදන තක්කඩිකම එළියට පැනීම සිදුවේ. එහෙත් නදීශා හේම මාලි දේශපාලනයට පිවිසිම ගැන තැනක දෙකක හැර වෙබ් අඩවි හා සමාජ ජාලා වල දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ඇගේ නිරුවත හා

අම්මා පොලිසියට නිරුවත පෙන්වද්දී, දුව උඩුකය පෙන්නූ ෆොටෝ එක...


ඇඳුම් ගලවා  
පුළුවන්නම් 
මාව අල්ලන් 
යනවා කියලා...

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර කඩයක ගංජා විකුණන බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරීන් එම කඩය සෝදිසි කිරීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අවුරුදු 57ක් පමණ වයසැති කඩ හිමි කාන්තාව තම ඇඳුම් සියල්ල ගලවා නිර්වස්ත්‍රව හිඳ පුළුවන්නම් තමන්ව අත්අඩංගුවට

බදුරලිය රෝහලේ දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද...?

බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් අනුගමනය ක දුෂ්ට, නීච, කාලකණ්‌ණි ප්‍රතිපත්තිය නිසා ප්‍රදේශවාසී රෝගීහු දහස්‌ ගණනක්‌ අනතුරට පත්ව සිටිති. 

එම රෝහලේදී කාන්තාවක මිය යැම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනයා රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවීම නිසා තව දුරටත් ඇඳුම් ඇඳගෙන පාරේ යන්නට බැරි තරම් "ලඡ්ජාවට" පත්වූ දොස්‌තරලා සහ මිසීලා රෝහල වසා ගෙදර ගිය හැටි අපි දැනටමත් දනිමු. 

මෙකී දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තමන් රෝහල වසා ගෙවල්වලට යැම නිසා

ශෙෂාද්‍රි යුගදිවියට ! (ඡායාරූප)

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙර වරුවේ යුගදිවියට ඇතුළත් විය. ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරයේදීය.

ශෙෂාද්‍රිගේ අතගන්නේ ජනාධිපති මාධ්‍ය ඒකක යේ සේවය කරනු ලබන රන්ජන් සිල්වා මහතාගේ පුතෙක්ය. මනමාලයා තානාපති කාර්යාලයකට සම්බන්ධ රැකියාවක නිරතව ඇති බවද පැවසේ.

මේ යුවලගේ දෙවැනි ගමන යෙදී ඇත්තේ ජනවාරි 05 වැනිදාට වන අතර එදින කොළඹ කින්ග්ස්‌බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වෙන බවත්

කව්රුත් කියලා තියෙනවද සුජීවා කකුලක් පේන්න නැටුවා කියලා - ඕපාදුප වලට සුජීවා පිළිතුරු දෙයි.

අන්තර්ජාලයෙන් නිරන්තරයෙන්ම වගේ කළා කරුවන්ට මොන තරම්  නම් කයි කතන්දර හදනවද ..? සැබෑවටම මේවා ඇත්තද..? 

ඒ වගේ කයිකතන්දර හදන පිරිස් සහ ඒවට පිළිතුරු බඳින උදවිය කොහොම කොහොම හරි පසුගිය දවස් වල අපේ රටේ ජනප්‍රිය තලයේ ගායිකාවක් වන කේ සුජීවා ගැනත් හරි හරි දේවල් පලකලා.

රට හැර ගියා. සැලුන් එක වහලා දැම්මා. සුජීවාට විරුද්ධව මිනිස්සු පොලිසි ගිහින් කියලත් කිව්වා. මේ කතන්දර අන්තිමේ ඔක්කොම බොරු බව ඔප්පු කරමින් කේ.සුජීවා ලංකාවට ඇවිත් ආයෙමත් සුපුරුදු විදිහට වැඩ පටන් අරගෙන. මේ වගේ ප්‍රශ්න වලදී කේ.සුජීවා ඊට මුහුණ දුන්නේ කොහොමද කියලා අපි ඇගෙන් ඇහුවා. 

අප ඇසු ප්‍රශ්න වලට ඇය මෙසේ පිළිතුරු දුන්නා.

කාන්තා වැසිකිළියක කැමරා සවිකර දොස්තර වරියන්ගේ නිරුවත වීඩියෝ කල දොස්තර...


වැසිකිළි දෙකක සූක්ෂම ලෙස කැමරා සවිකර දොස්තරවරියන්ගේ නිරුවත බැලූ වෛද්‍ය වරයෙකු පිලිබඳ පුවතක් අනුරාධ පුර ශික්ෂණ රෝහ‍ලෙන් අප වෙත වාර්තා වෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ මීට දින කිහිපයකට ඉහතදී ප්‍රධාන කාර්යාල වැසි කිළියේ සහ වෛද්‍යවරුන් වෙනුවෙන් පමණක් ඇති ආපන ශාලාවේ වැසිකිළියක මෙම කැමරා සවිකර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් එම කැමරා සවිකර

නදීශාගේ ඇදුම් අඩු පිංතූරයක් පිටකල ඇමති..


බැල්කනියෙන් 
වැටුනු ඇමතිලු

නිළියක වන නදීශා හේමමාලි පසු ගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමා ජිකත්වය ලබා බව දැන් කව්රුත් දන්නා කරුණකි.

ඇය එහි යොවුන් පෙරමුණේ සාමාජික ත්වයද ලබා ගත්තා. බැල්කනියෙන් වැටුනු ඇමතිගේ තුරුලේ සිටි
නදීශා හදිස්සියේ පැත්ත මාරුකර ගත්තේ බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට බව පැවසෙනවා.

නොඑසේනම් ඇයට මන්ත්‍රීවරියක්වීමට ඇති ආශාව නිසායි.
නදීශා පැත්ත මාරු කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු ඇගේ බොහෝ පෞද්ගලික දේවල්ද හෙලිකරන්නට පටන්ගෙන තිබෙනවා.

මේ අතර,
නදීශාගේ ඇදුම් අඩු පිංතූරයක්ද එළියට පැන තිබෙනවා.
 
තවද,
නදීශා ඉන්දියාවේ දෙමළ ව්‍යාපාරිකයෙකුගෙන් ටෙලියක් හදන්නට මුදල් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියේ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. ඒ අදාල දෙමළ ජාතිකයා ලංකාවේ කුඩු තැරැව් කරුවන් සමග ගනුදෙනු කිරීම නිසායි.

කෙසේවෙතත්
නදීශාගේ ඇදුම් අඩු පිංතූරය පිටකර ඇත්තේ බැල්කනි යෙන් වැටුනු ඇමති බවද වාර්තා වෙනවා.නදීශාගේ එම ඇදුම් අඩු පිංතූරය පහතින්.

ඇනකොන්ඩා ගිල වැමෑරූ ඇනකොන්ඩාවියගේ ජීවිතයත් අවදානමක...

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන යේදී පසුගියදා ඇනකොන්ඩා පිරිමි සතාව ගිල දැමූ ඇනකොන්ඩාවිය එම ගොදුර නැවැත වැමෑරීමේදී ඇතිවූ අපහසුතාව හේතුවෙන් ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සත්ත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වෙනවා. 

මේ ඇනකොන්ඩා යුවළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කළ කාලයේ පටන් ඔවුන්ගේ ආහාර වේල් වශයෙන් එක් ඇනකොන්ඩා සතකුට කුකුළන් 15 දෙනකු බැගින් දෙදෙනාට සතියට කුකුළන් 30ක් කෑමට ලබාදී තිබෙනවා.

එහෙත් එම සතුන් දෙදෙනාට එසේ ලබාදුන් ආහාර වේල මෑතක සිට විශාල වශයෙන් අඩුකොට සතියකට එක් ඇනකොන්ඩාවකුට කුකුළන්

සභාපති කපිල විදුලි සෝපානයකදී සේවිකාවකගේ පස්ස මිරිකලා...

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරියකු වන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර විසින් විදුලි සෝපානයකදී එහි සේවිකා වකට ලිංගික අතවරයක් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් මස 4 වැනිදා නගර සභා මාසික රැස්වීම අවසන් වී ඉහළ මාලයේ සිට පහළ මාලයකට සෝපානයෙන් එන අවස්ථාවේ නිලධාරියා විසින් ගිණුම් අංශයේ කළමනාකාර සහකාරවරියකගේ පසුපස ප්‍රදේශය

තාත්තාටත් දුවටත් දෙලොව රත්වුණු ‘ෆේස් බුක් ආදරය’...

දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාල යක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

මේ අයුරින් හඳුනාගත් ඔවුන්ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. අපි ඔවුන් නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. තවමත් පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණක යක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය.

යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකිවූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත්

සිසුවකුගේ විභාග ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජයට අවජාතක දරුවෙකි...

පාසල් සිසුවකු විභාගයක්‌ සමත් වන විට ඔහු හෝ ඇය සමඟ තව පිරිසක්‌ සමත් වෙති. පළමු පිරිස ඒ දරුවාගේ මව සහ පියාය. දෙවැන්නා ඔහුට හෝ ඇයට අධ්‍යාපනය ලබා දුන් ගුරු භවතා ය. තෙවැන්නා ටියුෂන් ගුරුතුමා ය. 

ඊට අමතරව පාසලේ විදුහල්පති ද, ළමයා රෑ නිදි වරාගෙන පාඩම් කළ කාලයේදී තේ සහ කෝපි සාදා දුන් මිත්තණිය ද, ළමයාට ආර්ථික දුෂ්කරතා තිබූ කාලයේදී පොත් අරන් දුන් සහ ටියුෂන් පන්ති ගාස්‌තු ගෙවූ දානපතියා ද ළමයා සමඟම විභාගය සමත් වෙති.

එහෙත් ඉතාම අවාසනාවන්ත සහ කනගාටුදායක තත්ත්වය වන්නේ ළමයා යම් හෙයකින් අසමත් වුවහොත් පෙර කී ලැයිස්‌තුවේ සිටින කිසිවකුත් අසමත් වන්නේ නැත. සියලු ඇනුම් බැණුම් අපහාස හුදෙකලාව විඳ දරාගෙන පරාජිත ජීවිතයක්‌ ගතකිරීමට දරුවාට සිදු වේ. 

බයවෙලා දුවන්න හදනකොට මට දැනුනා මගේ ඇගේ නූල් පොටක්වත් නැති බව...


හෙල්ප ලෙසින් 
කොළඹට ආ...

තරුණියගේ 
කඳුළු කතාව 

සල්ලි දෙවියන්ගේ මල්ලී යයි අප අසා තිබුණේ අතීතයේදීය. වර්තමානයේ සල්ලි දෙවියන්ගේ අප්පා යයි මට සිතේ. මිල මුදල් පසුපස හඹා යන ආර්ථික රාමුවක් තුළ ඇයට උඩුගම් බලා යෑමට හැකි වූයේ නම් ඇයද ඔබ මම මෙන්ම සතුටෙන් සැහැල්ලූවෙන් ජීවත් වෙනවා නොඅනුමානය.

ස්ත‍්‍රීත්වයට ලංසු තබන සෙල්ලංකාරයන් අතර වැඩවසම් යුගයේ රැජිනක් සේ රැකගත් ගැහැනිය කඩ වීදියේ බඩුවක් ලෙස මිල වන්නේ දුප්පත්කම කරපින්නාගෙන උපන් කරුමයටය. එසේ විකිණෙන ගැහැනියට සිය

ඇනකොන්ඩාවිය ගිල දැමු ඇනකොන්ඩා වමාරලා..


හිසෙ තුවාලයක් 
පමණයි

දෙහිවල ජාතික සත්වෝද්‍යා නයේ හොඳින් වැඩුණු ඇන කොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

දැන් එහි අලුත්ම ආරංචිය වන්නේ අඩි නමයක් දිග එම ඇනකොන්ඩා ගිල දැමුවැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසු

ඇනකොන්ඩා ගැහැනු සතා විසින් පිරිමි සතා ගිල දැමීමේ කවුරුත් නොදත් කතාව (වීඩියෝ)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හොඳින් වැඩුණු ඇනකොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව පෙරේදා (19) ගිල දමා තිබෙන පුවත සැම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුනා.

එහෙත්
එකදු පුවත් පතක වත් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමීම පිලිබඳ හේතුව සඳහන් කර තිබුනේ නෑ. මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එකට ගුලිවී සිටි එම ඇනකොන්ඩා

දරුවන් දහයක් බඩට ගත් (අ) වාසනාවන්ත අම්මා


දරු කළල 
දහයක
මිනිස් 

දුවක්

දරු කළල දහයක් තම කුසේ තබාගැනීම සත්ව ලෝකයේ බොහෝ විට අප දැක ඇත්තේ බල්ලන්ගෙන් හා පූසන්ගෙනි. එහෙත් මිනිස් දුවක එලෙස දරුවන් දස දෙනෙකු කුසේ හොවා ගෙන ඇති දැඩි කිරීම පුදුම දනවන පුවතක් ම වේ.

එහෙත් ඉන්දියාවේ රේවා නගරයේ සන්ජේ ගාන්ධි අනුස්මරණ රෝහලට පැමිණි ගැබිණියකගේ කුසේ දරුවන් දස දෙනෙකුගේ කළල තිබී ඇති බව වාර්තා වේ. රෝහලට පැමිණෙන විටත් අන්ජු කුස්වා නම් විසි අට හැවිරිදි මේ මව දරුවන් 09 දෙනෙකු අතර මගදී ප්‍රසූත කර තිබුනි.

තාත්තා එක දවසක් නංගිට කුණුහරුප පිංතූර වගයක් පෙන්නලා තිබුණා - පියා මැරූ පු‍තකුගේ කතාව


චිත්‍රාගල 
කම්පාවෙයි

තාත්තගේ නොහොබිනා බීමත්කම නිසා මගේ අධ්‍යාපනයත් නංගිගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙලා යනවා. 

මගේ අම්මාට හැමදාම කරන දරුණු වධහිංසා මම කොහොම විඳ දරාගෙන ඉන්නද? එදා රාත්‍රී මගේ අම්මට පයින් ගහනවිට මම ඇසුවා ඇයි මෙච්චර කියද්දී මගේ අම්මට ගහන්නෙ කියා.

මගේ තාත්තා මගෙන් ඇසුවේ තෝ කව්ද? මගේ ගෑණිට ගහන්න එපා කියන්න. බමන මතින් සිටිය පියාට ඒ පුතාගේ අම්මා බව තේරිලා නැහැ.


පොර බදාගෙන අම්මාට ගහන එක නතර කරන්න උත්සාහ කරා. ඒත්.... ඒ අසල තිබුණු පොල්ල අතට ගත්තේ මගේ අම්මා බේරගන්න.

පින්තූරයක කතාව...


ව්‍යාජ සරණාගතයෙකු ලෙස රොෂාන් සමන් රත්නායක බෝට්ටුවෙන් නෝර්වේ පැන නෝර්වේ පුරවැසිභාවය ලබා ගත්තේය​. ඉන්පසු ඔහු හෙල්ගසන් යන නමගෙන පෙනීසිටියේ නෝර්වේ ජාතිකයෙකු ලෙසටය.

යළි ලංකාවට පැමිනෙන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල් ගසන් ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක් අටවාගෙන දේශපාලකයන්ටද රජයේ නිලධාරීන්ටද අල්ලස් දී වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණුවේය​. 

නිරෝෂා විරාජිනී පිළිබඳ ලැව් ගින්නක් සේ පැතිරුණු අසුබ ආරංචිය...

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී පිළිබඳ අසුබ ආරංචියක් පසුගිය දිනවල ක්ෂේත්‍රය පුරා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. 

ඒ තමයි ඈ කොරියාවේදී දරුණු රිය අනතුරකට මුහුණ පෑ වග.

ඒ ආරංචියේ ඇත්ත, නැත්ත දැනගන්න නිරෝෂාගේ ආදරණීය රසික, රසිකාවියන් කතා කළේ තරමක නොසන්සුන් බවකින්. අපිත් මේ ගැන හොයා බලන්න නිරෝෂාටම දුරකථනයෙන් කතා කළා. 


අවස්ථා කිහිපයකම අප ඇගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා අපටත් ඇති වුණේ තරමක දෙගිඩියාවක්. කොහොම හරි අවසානයේ අපට පුළුවන් වුණා නිරෝෂාව අමතන්න.

හලෝ නිරෝෂා . . .?

යටිසිතේ ලිංගික ආශාව තියෙන කාන්තාවන් නින්දේදී කළුකුමාරයාට ගොදුරු වෙන හැටි...


ඔබේ ඇස් 
යටත් කළු
වෙලාද..? 

එහෙනම් 
ප්‍රවේසමෙන් 

කළු කුමාරයා 
ඔබටත්...?

යක්‍ෂයන් රහසිගතව කාන්තාවන්ට ප්‍රේමකරනවා කියලා ඔයගොල්ලො දන්නවද? මෙහෙම කිව්වම හිතයි ඕව තියෙන්නෙ අබිරහස් පරිවර්තන කතාවල විතරයි. ඇත්තටම කොහෙද යක්කු කාන්තාවන්ට ප්‍රේම කරන්නෙ කියල...

නෑ...මේ කතාව ඇත්ත.
 

අරුම පුදුම විදියට කාන්තාවන්ට ප්‍රේම කරන යකුන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි තොට යක්‍ෂයා... අනෙක් කෙනා තමයි කවුරුත් දන්න කියන කළුකුමාර යක්‍ෂයා. මේ දෙන්නා කාන්තාවන්ට

මේ වැඩේට මම කැමති නැති බව කිව්වත් ටීච ඒක නතර කළේම නැහැ - සිසුවා කියයි..


බ්ලූ SMS 
230 ක් යවලා..

රහස් තැන් 
අතගාලා මාව 
පොලඹවා ගත්තා.

එයා කිව්වා එයාට 
මාව නැතිව බැහැ කියලා

ළමා අපචාර සිද්ධීන් සියල්ල ගෙන බැලුවහොත්, ඒවායේ වරදකරු බවට පත්ව ඇත්තේ පුරුෂ පාර්ශ්වයයි. එනම් කුඩා දැරියක හෝ දරුවකු හෝ වරදට නැඹුරු කොට ඇත්තේ පියා, මාමා, සීයා, බාප්පා, අයියා, ගුරුතුමා වැනි චරිතයන්ය. 

නමුදු මෙවැනි අපචාර සිදුකරන කාන්තාවෝ ද ඕනෑ තරම් සිටිති. කුමන හේතුවක් නිසා හෝ ඔවුන් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නැත. එසේත් නොමැතිනම් වාර්තාවන්නේ ඉතා අඩුවෙනි. 

මේ පවසන්නට සැරසෙන්නේ එසේ අනාවරණය වූ ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පිළිබඳවය. මෙය අපට දැනගන්නට ලැබෙන්නේ අප රටෙන් නොව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙනි.

ඇය නමින් ‘එතෙල් ඇන්ඩර්සන්’ය. ප්‍රාථමික පංති ගුරුවරියක වූ තිස්එක් වියැති ඇය විසින් එක්තරා පිරිමි දරුවකු මෙම ලිංගික වරදට ‍පොළඹවා

මැදියම් රැයේ සිහිනෙන් ඇවිදගෙන අනියම් සැමියාගේ නිවසට යන නැට්ටුක්කාරිය.


ලොකු පුතා 
පොඩි දවස් 
වලත් මෙයා 
හීනෙන් ඇවිද්දා.

මැදියම් රැයේ සිහිනෙන් ඇවිදගෙන අනියම් සැමියාගේ නිවසට ගොස් අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ දෙදරු මවක් පිලිබඳ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් අපවෙත වාර්තා වනවා.

තිස්පස් හැවිරිදි ඇය දෙදරු මවක වූවත් “නැට්ටුක්කාරියෙකි.” හතළිස් හැවිරිදි වියේ පසුවන සැමියා දහඩිය මහන්සියෙන් දරු පවුල රක්ෂා කරන ගොවියෙකි. මේ අය ජීවත්වන නිවසට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි නිවසක තනිව වෙසෙන්නේ පස් දරු පියෙකි.

ඔහුගේ බිරිය පිටරට රැකියාවකට ගොසිනි. මේ පස් දරු පියා සමග “නැට්ටුක්කාර” කාන්තාව ‘ඇයි හොඳයියක්’ පවත්වන බව ගම පුරා

ඔයා කියන දේකට විරුද්ධව යන්න මට බෑනේ, හැබැයි මං ඇඟ පොඩ්ඩක් හෝද ගන්න ඕනෙ.


උඹ මේකට 
කැමති 
වුණොත් 

අපට දවසකට 
හාර පන්දාහක් 
හොයා ගන්න 
පුළුවන්.

තම බිරිඳ මිතුරන්ට විකිනීමට උත්සහ දැරූ තිරිසන් සැමියෙකුගේ කතාව.

සුජීවාගේ අම්මයි තාත්තයි දෙන්නම සුජීවාට අවුරුදු පහක් හයක් විතර වෙද්දිම වෙන කසාද කරගත්තා. අන්තිමේ සුජීවාගේ රැකවරණය ආච්චිට පැවරුනා. ආච්චිට සුජීවාව හදා වඩා ගන්න මුලදි නම් අම්මයි තාත්තයි දෙන්නම කීය කීය හරි දුන්නා. ඒත් පහුවෙන කොට ඒකත් නැතුව ගියා.

සීයා නැති වුණාට පස්සෙ ඒ පෙන්ෂන් පඩිය හම්බ වුණේ ආච්චිට, මහ ලොකු ගාණක් නම් නමෛයි, රුපියල් අටදාස් පන්සියයක්. 

අන්තිමේ ආච්චි ඒ මුදලෙන් තමයි සුජීවාවත් ‍පෝෂණය කළේ. සුජීවා ඉගෙන ගත්තෙ සාමාන්‍ය පෙළ පන්තියට විතරයි. ඒත් විභාගය හරිහැටි සමත් වුණේ නම් නෑ. ආච්චිට තවදුරටත් කරදර කරන්න බැරිකමට සුජීවා එතැනින් පස්සෙ පාසල් යාම නතර කරලා දැම්මා.

ඉස්කෝලෙ ගමන නවත්තලා වැඩි දවසක් ගියේ නෑ සුජීවාට ගුණසේන ගෙ යෝජනාව එනකොට. යෝජනාව ගෙනාවෙ ගුණසේනගෙ නැන්දා කෙනෙක්. ආච්චි මේ නැන්දාව කලින් දැනහඳුනාගෙන හිටියෙ නෑ. 

යාලුවෙකුගේ අපලයකට අමල් පෙරේරා කෝටි ගාණක් වටිනා ඇලි කැස්බෑවා ඉස්සු කතාව ඇත්තද

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස් ථානයේ සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු සුදු කැස්බෑ වකු සොරාගෙන තිබෙන පුවතක් මේ දිනවල විවිධ වෙබ් අඩවි ගණනාවක සංසරණය වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අතුරුදහන්වූ සුදු කැස්බෑවා පිළිබඳව ගායක අමල් පෙරේරාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි.

ඒ අනුව තම මිතුරකුගේ අපල දුරුකර ගැනීම සඳහා වන කටයුත්තකට යොදාගැනීමට කොස්‌ගොඩ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ සිටියදී අතුරුදන් වූ සුදු කැස්‌බෑවා මීට‍ මාස එක හමාරකට කලින් රුපියල් ලක්‍ෂ 60 කට හෝ 70 කට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවට ජනප්‍රිය ගායක අමල්

මිතුරන් බලා සිටියදීම ගලධාරි හෝටලයේ සේවිකාව මිතුරෙකු අතින්ම දූෂණය වූ හේතුව...


“අරයට වැඩියි, ‍
පොඩ්ඩක් 
බලන්න” 

- දූෂණය වෙද්දී 
මිතුරියක් කියලා

මෙරට ප්‍රධාන පෙ‍ලේ තරු පන්තියේ හෝට ලයක් වන කොළඹ ගලධාරි හෝටල යේ කොෆි අවන්හ‍ලේ සේවයේ නිරත සේවක සේවිකාවන් සිය වාර්ෂික විනෝද චාරිකාව සංවිධානය කර තිබුණේ පානදුරේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි එක්තරා හෝටලයකට ගොස් විනෝද වීමටයි.

සිය සේවකයන් වෙනුවෙන් ගලධාරි හෝටල් කළමනාකාරී මණ්ඩලය සැලකිය යුතු මුදලක් මෙම වාර්ෂික විනෝද චාරිකාව සඳහා වෙන්කර හොඳින්
සංවිධානය කරන බවද වාර්තා වෙයි.

සැලසුම් ප්‍රකාරව මෙවර වාර්ෂික විනෝද චාරිකාව සඳහා පානදුරේ හෝටලයට යන්නට කොෆි අවන්හ‍ලේ සේවක සේවිකාවෝ ඉකුත් නොවැම්බර් 03 වෙනිදා උදෑසන හත අට වන විට ගලධාරි හෝටලයට

මට යන්න කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියපු එකෙක් - ගීතා


ගෑනියක්‌ 
වෙනුවෙන් 
උපවාස කිරීම 
ගෑනු වැඩක්‌

ගැහැනියක්‌ වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක්‌ යෑයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

ගීතා කුමරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ද සමග ඇල්පිටිය නගර මධ්‍යයේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරේදා (15 දා) සිදුකල මාරාන්තික උපවාසය පිළිබඳව ඇය තව දුරටත් මෙසේ සඳහන් කර සිටියා.

ඔය උපවාසය කරන උදවිය මෙම පළාතට කරපු සේවයක්‌ නැහැ. මේ පිරිසෙන් කෙනෙක්‌ වැලි ජාවාරම් කාරයෙක්‌. මට එක්කෙනෙක්‌ ගණිකා

මන්ත්‍රී මෙල්රෝයි පාසැල් සිසුවිය පාටියේදී බලෙන් සිපගෙන...

නිවෙසක පැවැති සාදයකට සහභාගි වෙමින් සිටි 17 හැවිරිදි පාසල් දැරියක් බලහත්කාරයෙන් සිප වැලඳ ගැනීමේ සිද්ධියක් මත සන්ධාන මන්ත්‍රි වරයකු මේ මස 18 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙන පුවතක් කැලණිය ප්‍රදේශ යෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රි මෙල්රෝයි පෙරේරා නමැත්තා බවයි.


පොලිසිය පැවැසුවේ පසුගිය සතියේ එම ප්‍රදේශයේ නිවෙසෙක පැවැති සාදයකට පැමිණි නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි මෙල්රෝයි පෙරේරා නමැත්තා එම නිවෙසට පැමිණි අසල්වැසි නිවෙසක දැරියක්

කකුල් පේන්න කොට කලිසමක් ඇදන් ඩිස්කො නටන්න ගිය නිරූපිකාව පරණ පෙම්වතා උස්සලා

තම අලුත් පෙම්වතා සමඟ උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවැති ඩිස්කෝ නැටුම් සාදයකට සහභාගී වී ආපසු නිවෙස බලා යමින් සිටි ඉනෙන් පහත ප්‍රදේශය නිරාවරණය වන පරිදි ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසම ක් හැඳ සිටි මෝස්තර නිරූපිකාවක් පෙරේදා (14) අලුයම ඇගේ පැරැණි පෙම්වතා විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ගාල්ල සමණල ක්‍රීඩාංගනය අසළ දමාගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

විසි හත් හැවිරිදි රූමත් මේ නිරූපිකාව බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ පැමිණ පෙම්වතියගේ මවගේ අවසරය මත ඇය රාත්‍රී ඩිස්කෝ නැටුම් සාදයකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ඇයගේ පැරැණි පෙම්වතා ද හමු වී ඇති අතර ඇය පැරැණි පෙම්වතා සමඟ කතාබස් කර
තිබෙනවා. එහෙත් ඇගේ වත්මන් පෙම්වතා ඊට විරෝධය පලකර තිබෙනවා. පසුදින (14) අලුයම් කාලයේ ඩිස්කෝ නැටුම් සාදය නිමවීමෙන් පසුව පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ

ගෑනියෙක් කිවුවා, මම කාමරේ ඉඳගෙන එයාට අතවර කරනවා කියලා - පිටිදුවේ සිරිධම්ම හිමි.


ඒ අම්මණ්ඩි 
දැකලත් 
නැතුව මොන 
ඞී.එන්.ඒ. ද?

පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් මෑත යුගයේ රටේ මතවාදයකට පාත‍්‍ර වූ හිමිනමකි. 

උන්වහන්සේගේ ඇතැම් ප‍්‍රකාශ හා චර්යා විදි නිසා සමාජයේ විවිධ තල වලින් දැනුදු චෝදනා පිට චෝදනා එල්ල වෙයි. 

උන්වහන්සේ ශාසනය විනාශ කරනවා යැයිද, උමතු ස්වභාවයෙන් හැසිරෙනවා යැයිද ඉතා තදබල ලෙස විවේචන ඉදිරිපත් වෙයි. මේ සියලූ චෝදනාවලට උන්වහන්සේගේ පිළිතුරු කවරේද? උන් වහන්සේ සමඟ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ දී මුහුණට මුහුණලා

ස්ටුඩන්ට් ලයිෆ්

ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල වල 
වෙබ් අඩවි වල සරසවියේ සිසුන් කාලය 
ගත කරන අයුරු දැක්වෙන ස්ටුඩන්ට් 
ලයිෆ් ඡායාරූප තිබේ. 

ක්‍රීඩා, සංචාර, විනෝද වැඩ සටහන් දැක්වෙන 
මෙම ඡායාරූප එක්තරා ආකාරයක නවක සිසු 
සිසුවියන් සරසවිය වෙත ආකර්ශනය කර 
ගැනීමට සමත්.

මේජර්ලාගේ සිට මේජර් ජෙනරාල් දක්වා අධ්‍යාපන මට්ටම ඕ ලෙවල් පමණයි

යුද හමුදාවේ මේජර් තනතුරේ සිටින 90% සහ ඉන් ඉහල කර්නල්,  බ්‍රිගේඩියර් සහ ජෙනරාල් තනතුරු වල සිටින නිලධාරීන් 98% අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූවන් බව හෙලිවේ. 

යුද හමුදාවේ වෛද්‍ය, ඉන්ජිනේරු වැනි බළකායන් වල සේවය කරන වෘත්තික නිලධාරීන් හැරුනු විට අනෙකුත් සියලුම නිලධාරීන් ගේ අධ්‍යාපන මට්ටම අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීහු පවසති. 

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ පරිපාලන තනතුරු සඳහා විශ්‍රාමලත් බ්‍රිගේඩියර්වරු, ජෙනරාල්වරු පත්කිරීමේ අයොග්‍යතාව පෙන්වා දෙමිනි.

ඔවුන් පවසන අන්දමට සිවිල් පරිපාලන තනතුරු සඳහා යුද හමුදාවේ සිටි උසස් නිලධාරීන් පත් කිරීම මගින් විශ්ව විද්‍යාල උපාධිධාරී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවේ.

ගෑනුන්ගේ සාරිපොටේ මුවාවී විප්ලවාදී දේශ පාලනයට ජෝක්දාන දේශ පාලන පොන්නයන්...


පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් චරිතයක් වූයේ නයි නළගනයි. ඇය කෙතරම් ජනප්‍රිය වීද යත් ඇය පිලිබඳ නොදන්නා අයෙකු මේ වන විට සිටිය නොහැක. 

නයෙකු තම ගෙලේ දමාගෙන උසාවිය ට පැමිණි ඇය පසුව එම නයා සමග මාධ්‍ය සාකච්ඡා පවා පවත්වනු ලැබීය. ලංකාවේ කාන්තාව මහත් පීඩනයට පත්ව සිටිනවා යැයි කෑගහන පැරණි ස්ත්‍රීවාදීන්ට සහ වාමාංශිකයන්ට මගහැරෙන යථාර්ථය වන්නේ මෙයයි. 

ඇත්තටම මේ වන විටත් ස්ත්‍රීන් විසින් පිරිමින්ගේ වෘෂණ කෝෂ දෙකෙන් අල්ලා තම ආධිපත්‍යයට ගෙන අවසන්ය. මේ දේශපාලනිකව පොන්නයන් වී සිටින පිරිමින් නිසා ගෑණුන්ට නයි අල්ලා කරේ දමා ගන්නට පුලුවන් වී ඇත.

මේ සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින එකදු මහත්තයෙකුට කට අරින්ට නොහැකි වූයේ අහම්බයකින් ද? අව සානයේ ගෑනුන් ඉදිරියේ නයින් අසරණ වන තත්ත්වයකට තත්ත්වය ගමන් කලේය.

ලංකාවේ පුරුෂ ආධිපත්‍ය හමුවේ පීඩාවට පත්ව සිටින ස්ත්‍රීන්ට පැරණී ස්ත්‍රීවාදී කතිකාවේ මූලික තේමාවක් වූයේ පුරුෂ ලිංගය ඉදිරියේ

ඥති නැගණියගේ සෙක්සි ෆොටෝ පෙන්නා ලාබාල තරුණියක ලෙස අඟර දැමූ කත


ඥති නැගණියගේ 
සෙක්සි ෆොටෝ 

ෆෝන් එකටත් 
යවලා.

ලාබාල තරුණියක ලෙස රංගනයේ යෙදෙමින් යුද හමුදා සෙබළකුට විවාහ පොරොන්දු ලබාදී ඔහුගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල්, ත්‍යාග සහ වටිනා දේ ලබාගත් 42 හැවිරිදි කාන්තාවක්‌ පිලිබඳ පුවතක් කඩවත ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම කාන්තාව 28 හැවිරිදි වියේ පසු වූ සිය ඥති නැගණියකගේ ඡායාරූපයක්‌ පාවිච්චි කරමින් යුද හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩ නඟාගෙන තිබෙනවා.

මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ දුරකථන මාර්ගයෙනුයි.
එම කාන්තාව තමාගේ සෙක්සි ෆොටෝ යෑයි කියමින්

රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න - ස්කයිප් පෙම්වතා

අනේ සුගත් 
ඔයා මොනවද 
ඔය කරන්නේ 
මට ලැඡ්ජයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. 

යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකු ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.

ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.

ගතවූයේ සුළු මොහොතකි. හෝටලයේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන සුකුමාල තරුණියක ආලින්දයට ඇතුළු වූවාය. තරුණිය දුටු වනම කඩවසම් තරුණයාගේ මුහුණ ප්‍රේමනීය හැඟීම්වලින් පිරී ගියේය

සොරි..මම ටිකක්‌ ලේට්‌ වුණා.." රූමතිය කඩසම් තරුණයා අසලට ගියේ කාලයක සිට ඇසුරු කරන බව හඟවමින්ය. ඔයා අද හරිම ලස්‌සනයි. ස්‌කයිප් එකෙන් කථා කළාට ඔයාගෙ ලස්‌සන හරියටම දැක්‌කේ අදනෙ.."

කඩවසම් තරුණයා තරුණිය දෙස ගිජු බැල්මක්‌ හෙළමින් කීවාය. මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඔයා හම්බවුණාට පස්‌සේ. ඇත්තටම මම හරිම

කැමැත්තක් නැතිව මගේ ඇඟ අල්ලන්න කාට වත් ඉඩදෙන්නෙ නැහැ - සේමිණී


මම දකින දකින 
අය එක්ක 
සම්බන්ධකම් 
පවත්වන 
කෙනෙක් 
නෙමේ.

සේමිණී ඉද්දමල්ගොඩ යනු තරුණ පරපුරේ රංගන ශිල්පිණියන් අතර ජනප‍්‍රිය මෙන්ම කුසලතා පිරිපුන් රංගන ශිල්පිණියකි. 

ඇය සිනමාව මෙන්ම රුපවාහිනිය සහ වේදිකාවේද සම්මානයට පාත‍්‍ර වූ දක්ෂ රංගන ශිල්පිණියක් වන අතර සේමිණී අප සමග කතා බහට එක් වන්නේ ස්ත‍්‍රීත්වයේ ලක්‍ෂණයක් වන සෙක්සි ලුක් එක වැඩි දියුණු කරගනීමට ඇය උත්සාහ කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමටයි.

මේ අප ඇය හා කළ සංවාදයයි.

සේමිණී ජීවිතය කොහොමද?

ජීවිතේ බොහොම සැහැල්ලූයි සුන්දරයි සරලයි.

තරුණ වයසෙදි කාසඳ බැඳපු රංගන ශිල්පිණියක් හැටියට ජනප‍්‍රිය ඔයාට විවාහයෙන් පසුව පේ‍්‍රම සම්බන්ධකම් ඇතිවෙලා තිබෙනවද?


ඔව්... ඇතිවෙලා තිබුනා. පෘථග්ජන මිනිස්සු හැටියට එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොන බැරියර්ස් තිබුනත් ගැල

මහ රෑ රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වූ භූත දුම්රිය එංජිමේ රියෑදුරු කතා කරයි.


අපිටත් ලොකු 
අභිරහසක්‌

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පසුගිය පස් වෙනිදා ස්වයංක්‍රීයව ධාවනය වී තිබුණු පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා.

එම දුම්රිය එංජිම රත්මලානට ධාවනය වීමේ සිද්ධිය පිළිබඳව වැඩ තහනමට ලක්‌වූ දුම්රිය රියෑදුරු ඩබ්ලිව්. සුමනරත්න මහතා දුරකථන යෙන් සම්බන්ධ කර ගනිමින් වසර 27 ක්‌ තිස්‌සේ දුම්රිය දෙපාර්ත මේන්තුවේ සේවය කළ තමාගේ සේවය අත්හිටුවා තිබීම පිළිබඳව කනගාටුවෙන වන අතර එම දුම්රිය එංජිම ඉබේ ධාවනය වීම පිළිබඳව මෙසේ පැවසුවා.

දෙමටගොඩ දුම්රිය යාඩ් එකෙන් තෙල්ගසා තිබූ මෙම දුම්රිය එංජිම දුම් රිය ධාවනාගාරය තුළ මම ස්‌ථානගත කළා. එදා රාත්‍රි 10.30 ට මමත් දුම්රිය සහායකත් එංජිමේ යතුර H.L.S. ධාවනාගාරයේ ඒ මොහොතේ

එක්නැළිගොඩ ප්‍රංශයේ සිටින කතාව අමුලික බොරුවක්...


නාලක දේවේන්ද්‍රන්, 
යුරෝපා සංවිධායක, 

එක්සත් ජාතික පක්ෂ 
- පැරිස් සංවිධානය

කොළඹ රාජකීය විද්‍යාල යෙන් මුලික අධ්‍යාපනය හැදෑරු නාලක දේවේන්ද්‍රන් ව්‍යාපාර අධ්‍යනය පිලිබඳ උපාධි ධාරියෙකි. 

වෘත්තීයෙන් මානව සම්පත් කළමණාකරුවෙකු වූ ඔහු කෙටි කලක් කොළඹ ජාතික රහස් තොරතුරු කාර්යාංශයේ පරීක්ෂක යෙකු ලෙසද සේවය කළේය. දැනට ප්‍රංශයේ වෙසෙන නාලක එක්සත් ජාතික පක්ෂ - පැරිස් සංවිධානයේ පුරෝගාමියෙකි. මේ වන විට ඔහු එම සංවිධානයේ යුරෝපා සංවිධායක ලෙස කටයුතු කරයි. මේ ඔහුත් සමඟ කල කතා බහක්.

ඇඟේ විෂ ඉවත් කිරීමට රහස් ප්‍රදේශ අතගා තරුණියට අතවර කළ කපුවා

දේවාලයකට ශාන්ති කර්මයක්‌ සඳහා පැමිණි 16 හැවිරිදි තරුණියකගේ රහස් ප්‍රදේශ වලට දැඩි ලෙස වේදනා දෙමින් ලිංගික අතවර කල තරුණ කපුවෙකු පිලිබඳ පුවතක් දඹුල්ල රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේවාලය කින් අප වෙත වාර්තා වෙනවා.

අතවරයට පත් තරුණියට කාම කාලි දිෂ්ටියකින් විෂක්‌ ශරීර ගත ඇති බවත් ඊට ශාන්ති කර්මයක්‌ කළ යුතු බවක්‌ කපුවා තරුණියට පවසා තිබෙනවා. තරුණිය අඹු කමට ගෙන සිටි තරුණයාට මේ බව දැනුම් දීමෙන් පසු ශාන්ති කර්මය මීට දෙසතියකට පෙර රාත්‍රී 10.00 ට ආරම්භ කර තිබෙනවා.

කාලි අම්මා දිෂ්ටියෙන් මායම් වී ඇති කපුවා දෙහි කපමින් ශාන්ති කර්මය සිදුකරන අතරතුර පවසා ඇත්තේ සිරුරට ඇතුල් වී ඇති විෂ ඉවත් කිරීමට කන්ඩලම වැවෙන් ජලය රැගෙන එන ලෙස තරුණයාට පවසා
තිබෙනවා.

ඒ අනුව රාත්‍රී 10 ට පමණ තරුණයා කණ්‌ඩලම වැවට ගොස්‌ තිබෙනවා. දේවාලයේ තරුණ කපුවා හා තරුණිය පමණක්‌ සිට ඇති අතර සිරුරේ තිබෙන විෂ ඉවත් කිරීමට නම් ශරීරයේ ඇති සියලු රහස් ප්‍රදේශ අතගා

දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන්ගේ කකුල් අල්ලන පුද්ගලයෙක්...


පුදුමය වන්නේ 
අල්ලන එක 

කාන්තාවන්ට 
නොදැනීමයි.

දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන් ගේ කකුල් අල්ලන පුද්ගලයෙක් චීනයේ බෙයිජින් නුවර දුම්රියකින් සොයා ගෙන තිබෙනවා. නිල් පැහැති වෙස් මුහුණක් පැළඳ සිටින මොහු කබායක් ඇඳ දුම්රියේ ප්ලාස්ටික් ආසනය යට දිගා වී සිටිනවා

දුම්රිය ආරම්භ වී ටික දුරක් යන විට ඔහුගේ කාර්යය ආරම්භ කරනවා. ඉන් පසු දුම්රියේ අසුන් ගෙන ගමන් කරන කාන්තාවන්ගේ කකුල්

යුධ හමුදා බේස්බෝල් කී‍්‍රඩක නෙලංක කරුණාරත්නට ජාත්‍යන්තර සම්මානයක්...

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට 2 වැනිදා දක්වා පාකිස්ථානයේ ලාහෝර් නුවර පන්ජාබ් කී‍්‍රඩාංගණයේ පැවැති 11 වන බටහිර ආසියානු බේස්බෝල් තරගා වලිය නිමා වුයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම රිදී පදක්කම ලබාගනිමින්ය.

පාකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 3 - 0 ක් ලෙස තියුණු ජයක් පාකිස්ථාන කණ්ඩායම ලබාගත්ත ද ශී‍්‍ර ලංකා ජාතික බේස්බෝල් කී‍්‍රඩකයින් ගේ දක්ෂතා ඉතා උසස් මට්ටමක පැවැති බව සඳහන් කළ යුතුය.

මෙම තරගාවලියේදී රන් පදක්කම ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වුවද, තරගාවලියේදී කී‍්‍රඩක යින්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් පිරිනැමු විශේෂ සම්මාන 3 න් එකක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකුට හිමි වීමද විශේෂිතය.

ඒ අනුව 11 වන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දක්ෂතම කැචර් කී‍්‍රඩකයාට ලබා දෙන ජාත්‍යන්තර සම්මානය හිමි වුයේ යුධ හමුදා

දකුණේ අධ්‍යාපන බලධාරීන් අතින් ගුරුවරු අව භාවිතයට...

මේ වසරේ නොවැම්බර් මස අග භාගයේ දකුණු පළාතට අලුතෙන් ගුරුවරුන් බදවා ගැනීමට පුවත්පත් නිවේදන නිකුත් කොට ඇති නමුත්, දකුණු පළාත් අධ්‍යාපන දෙපා ර්තමේන්තුව දැනට සිටින ගුරුවරුන් ගේ සේවය අව භාවිත කරමින් ඔවුන් වැඩකට නැති අධ්‍යාපන ආයතන වලට යොදවා ගුරුවරුන්ගේ ශ්‍රම ඵලදායීත්වය අපතේ යවමින් ද වැටුප් වෙමින් ද ඇතැම් දුෂ්කර සේවාවල සිටින ගුරුවරුන් පහසු ප්‍රදේශ වලට යොදවා ඔවුන්ගේ දුෂ්කර සේවය ද ආවරණය කරයි.

නමට පමණක් පවතින එහෙත් නිසි ඵලදායීත්වයක් නැති දකුණු පළාතේ ගුරු මධ්‍යස්ථානවල වැඩ නොකර පිංපඩි ගන්නා ගුරුවරු සෑහෙන පිරිස ක් සිටිති. 2013 වසර පුරාම මේ එකදු ගුරු මධ්‍යස්ථානයක්වත් ගුරු පුහුණු සැසි දහයක් සංවිධානය කළේ නැත. 


පැවති සැසි සදහා ද සහභාගී වූ ගුරුවරු ප්‍රමාණය ඉතා සොච්චමකි. සැබෑ තත්ත්වය නම් ගුරුවරු ගුරු මධ්‍යස්ථානවල සැසිවලට එන්නේ නැත.

මහ රෑ රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වූ භූත දුම්රියේ අභිරහස මෙන්න.

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පසුගිය පස් වෙනිදා ස්වයංක්‍රීයව ධාවනය වී තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රියැදුරකු රහිතව ධාවනය වූ එම දුම්රිය එන්ජිම පණ ගන්වා ඇත්තේ ඒ සම්බන්ධ කිසිත් දැනුමක් නොමැති ජනශක්ති ධාවනාගාරයේ සේවය කරනු ලැබූ සේවකයකු විසින් බවයි.

සිද්ධියට අදාළ
දුම්රිය එන්ජිම බාරව සිටි රියැදුරු සහ රියැදුරු සහායක එය ධාවනාගාරය තුළට ගාල්කොට රාත්‍රී 10.30 ට යතුර එම අංශයේ රාජකාරි කළ ෆෝමන් : වැඩ පරීක්ෂක වරයාට භාර දී තිබෙනවා. 

පසුව එය පණ ගන්වා ඇත්තේ දැනට වසර කීපයකට පෙර අලව්වේදී අනතුරකට ලක් වූ දුම්රියේ යතුරකිනි. එම යතුර අදාළ දුම්රිය එන්ජිමේ

දියණිය කෙළෙසා මිතුරන්ගේ ආසාවන්ටත් අවස්ථාව දුන් පාපතර පියා...

අගනුවර අඩු ආදායම්ලාභී නිවාස සහිත ප්‍රදේශයක ජීවත් වන මැදිවියේ කාන්තා වක් මැදපෙරදිග ගෘහ සේවයට ගියේ සිය දියණියන් දෙදෙනාගේ රැකවරණය සැමියාට පවරමිනි. 

දියණියන්ගේ වයස පිළිවෙළින් අවුරුදු දහතුනක් සහ එකොළහකි. දරුවන්ගේ පියාට ස්ථිර ආදායමක් නොතිබූ අතර ඔහු මත්පැනට ඇබ්බැහි වූවෙකි. මව විදේශගත වූයේද ජීවත් වන්නට කිසිදු ආදායම්  මාර්ගයක්  නොතිබූ නිසාය.

නමුත් බිරිඳ රට ගිය පසු මේ සැමියාගේ මත්පැන් බිම තවත් කිහිප ගුණය කින් වැඩි විය. බිරිඳ නැති පාළුව මකා ගැනීමට එක පැත්තකින් ඔහු මත්පැන් උපයෝගි කරගත් අතර අනෙක් අතට ඇය පිටරට සිට මුදල් එවූ නිසා ඒ සඳහා අත දිග හැර මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබි තිබිමද මේ සඳහා බලපෑවේය. 


දිනක් මත්පැනින් හොඳ හැටි පදම් වී නිවසට පැමිණි ඔහුට තමන් තුළ බුර බුරා නැගෙන තිරිසන් ආශාවල් සංසිඳවා ගැනීමට තිබුණු එකම මාර්ගය ලෙස පෙනුණේ තම දියණියන් දෙදෙනාය.

එතැන් පටන් ඔහු දිගින් දිගටම තම දියණියන් දෙදෙනා සිය ආශාවන් සපුරා ගැනීම සඳහා භාවිතා කළ අතර එපමණකින් නොනැවතී තම නිවසට පැමිණ තමා සමග මත්පැන් පානය කරන මිතුරන්ටත් සිය

රාජ්‍ය භාෂා කොමසාරිස් රාජකාරී වේලාවේ බීමතින්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ . ඩී. සී ජයසිංහ රාජකාරී කරන්නේ මත්පැන් ගඳ වහනය වෙමින් බව රාජ්‍ය භාෂා කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පවසති.

මීට පෙරද රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා මීරිගම නගරයේ බීමතින් හතර ගාතයෙන් සිටියදී මීරිගම නගරයේ ත්‍රීරෝද රියැදුරන් කිහිප දෙනෙකු විසින්  මුද්දරගම පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන ලදී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ආනන්ද සමරසේකර භූමිකාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ආනන්ද සමරසේකර භූමිකාව ගැන බොහෝ කරුණු හෙලි වෙමින් පවතී. සමහර කරුණු සාධක සහිතව පෙන්වා දෙන්නේ අධිකරණ වෛද්‍ය ක්ශේත්‍රයේ සිදුවන අක්‍රමිකතා පිලිබඳව කළකිරීමට පත් වී සිටින අවංකව රාජකාරී කරන අධිකරණ  වෛද්‍යවරුන් පිරිසකි. 

ඔවුන් පෙන්වා දෙන අන්දමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර යනු තම රාජකාරී බලතල උපයෝගී කර ගනිමින් අයථා ලෙස විවිධ වාසි ලබාගත් පුද්ගලයෙකි. 


මෙම අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ වෛද්‍ය ආනන්ද සමරසේකර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපතිව සිටි කාලයේ වෛද්‍යවරියක් ලෙස සේවය කල ඔහුගේ බිරිඳට

උතුරේ ළමයින්ට ආදරය කරන්න මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්...

http://www.hotandfastnews.com/2013/12/blog-post_9.html
එකිනෙකාට නොදෙවෙනි රූ සපුවෙන් හා හැකියාවන් ගෙන් පිරි යව්වනියන් සොළොස් දෙනෙක් අතුරින් ‘මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් 2013’ රූ රැජින කිරුළ හිමි කරගන්නා ඇය මෙලනි නිවන්තිකා හේවාවසම්.

තවමත් දහනම වියේ පසුවන සිසුවියක්. තරගයේ අවසන් පස් දෙනා අතරට තේරුණු ඇය අවසන් මොහොතේදී  මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් 2013 කිරුළ හිමි කරගන්නේ සිය සොහොයුරිය දෙවෙනි තැනට පත් කරමින්.

“මම කවදාවත්ම බියුටි කන්ටෙස්ට් එකකට ඉදිරිපත් වෙලා තිබුනේ නැහැ. 2012 මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් බැලුවට පස්සේ මටත් ආසාවක්

අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5දා මහරෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා.



පුදුම හිතෙන 
සමාන සිද්ධි 
දෙකක්



සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ
දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ


රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී තිබෙනවා. මෙම සිදුවීම් දෙක අතර පුදුම සහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරනවා.

මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී
තිබෙනවා. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටයි.

ස්වයංක්‍රීයව දුම්රිය ධාවනය වූ දින දෙකම එකම දින වීම තවත් විශේෂ ත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනය වී