Ads 468x60px

.

ශෙෂාද්‍රි යුගදිවියට ! (ඡායාරූප)

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙර වරුවේ යුගදිවියට ඇතුළත් විය. ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරයේදීය.

ශෙෂාද්‍රිගේ අතගන්නේ ජනාධිපති මාධ්‍ය ඒකක යේ සේවය කරනු ලබන රන්ජන් සිල්වා මහතාගේ පුතෙක්ය. මනමාලයා තානාපති කාර්යාලයකට සම්බන්ධ රැකියාවක නිරතව ඇති බවද පැවසේ.

මේ යුවලගේ දෙවැනි ගමන යෙදී ඇත්තේ ජනවාරි 05 වැනිදාට වන අතර එදින කොළඹ කින්ග්ස්‌බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වෙන බවත්

වාර්තා වේ. දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි තවම විවාහවී නොමැත.

Seshadri 4 600px 26 12 13

Seshadri 600px 26 12 13

Seshadri 2 600px 26 12 13

Seshadri 3 600px 26 12 13
 
Related Posts with Thumbnails