Ads 468x60px

.

දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන්ගේ කකුල් අල්ලන පුද්ගලයෙක්...


පුදුමය වන්නේ 
අල්ලන එක 

කාන්තාවන්ට 
නොදැනීමයි.

දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන් ගේ කකුල් අල්ලන පුද්ගලයෙක් චීනයේ බෙයිජින් නුවර දුම්රියකින් සොයා ගෙන තිබෙනවා. නිල් පැහැති වෙස් මුහුණක් පැළඳ සිටින මොහු කබායක් ඇඳ දුම්රියේ ප්ලාස්ටික් ආසනය යට දිගා වී සිටිනවා

දුම්රිය ආරම්භ වී ටික දුරක් යන විට ඔහුගේ කාර්යය ආරම්භ කරනවා. ඉන් පසු දුම්රියේ අසුන් ගෙන ගමන් කරන කාන්තාවන්ගේ කකුල්
ස්පර්ශ කරනවා. ඉදිරි පිට අසුනක හිඳ මේ සියල්ල බලා සිටි සොවු නැමැත්තෙක් ගත් ඡායාරූප ආධාරයෙන් ඔහු සොයා ගෙන තිබෙනවා.

කොපමණ වෙලා බලා සිටියද ඔහුගේ ස්පර්ශය කිසිදු කාන්තාවකට නොදැනීම පුදුමයක් බව සොවූ පැවසීය.

 
Related Posts with Thumbnails