Ads 468x60px

.

ඩුබායි ගිහින් ඇපල් සොරකම් කල ලංකාවේ නිළිය.

කැමරා වලින් අහුවෙලා...

අපේ නිළියන් රංගනයට අමතරව දැන් හොරවැඩ කරන්නත් පුරුදු වෙලා. එක් කාලෙක උදාරී ඔඩෙල් එකෙන් ඇඳුම් වගයක් හොරකම් කරලා නරක විදිහට ඔඩෙල් කාර්ය මණ්ඩලය ඇයට සළකලා තිබුණ. 

උදාරි හොරකම් කරපු එක වැරදිය. ඔඩෙල් එක නරක විදිහට නීතිය අතට ගත්ත එක ඊටත් වඩා වැරදියි කියලා තමා හැමෝම කිව්වෙ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ලංකාවේ තවත් ජනප‍්‍රිය නිළියක්ට. 

මෙයාට මේ වෙන කොට නඩුවකුත් තියෙනවා කරණ ලද ප‍්‍රකාශනිසා. ඒ වගේම පවුලෙ අය කරපු වංචාවක් හින්දත් ගැටළු සහගත තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

ඒත් මීට මාසෙකට විතර කළින් මේ දක්‍ෂ රංගන ශිල්පිණිය ඩුබායි ගිහින් ආශාවට වෙන්න ඇති ඇපල් හොරකම් කරලලූ . ඇපල් වගේ දෙයක් හොරකම් කරලා හංගගෙන එන්නත් බැහැ. 


නමුත් එහෙම තමයි කසු කුසුව. මේ ලගදි ඩුබායි සවාරියක් ගිය වෙලාවේ ඩුබායි සුපිරි වෙළඳ සැලකින් ඇපල් සොරකම්කර ඇති අතර, එම වෙළඳ සැලේ ආරක්‍ෂිත කැමරාවල එය සටහන් වී තිබිලා තියෙනවා. 

එම සොරකම වෙනුවෙන් ඇයට එක්දිනක් එම රටේ පොලිස් අත්අඩංගුවේ සිටිමට සිදුවු බවද, ඉන්පසු ඇයගේ හිතවතෙකු විසින් බේරාගෙන ඇති බවද මිරර් ආර්ට්ස් වලට ඩුබායි රටෙන් වාර්ථා වුණා.

කෙසේවුවත් ඇපල් හොරකම් කිරීම හෝ වෙනත් දේවල් හොරකම් කිරීම තම තත්ත්වයට වගේම තමන්ගෙ රටටත් හොඳත් නොවන බවනම් පැවසිය යුතුයි. කව්රු හොරකම් කළත් හොරකම නම් හොරකමම තමයි.

එපමණක් නොව ඇයගේ පෙම්වතාද ඩුබායි හි ව්‍යාපාරික ආයතනයකට මුදල් වංචාවක් කර ඇතිබවද වාර්තාවේ. එමෙන්ම මේ පෙම්වතා විවාහකයෙකු බවත්, දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවත්, දික්කසාද නඩු දමා ඇති බවත්, ඉන් අනතුරුව මෙම රංගන ශිල්පිණිය විවාහ කරගැනීමට සූදානම් බවත් ඩුබායි රටෙන් වාර්ථා වුනා.

කෙසේවුවත් අපේ නළු නිළියන් පිටරටවල් වල හෝ මේ රටේදී මිනිස්සුන්ට මුදල් වංචා කිරීමත්, සොරකම් කිරීමත් නොකළ යුතු වන්නේ කලාකරුවන් ව මේ රටේ ජනතාව විශ්වාස කරන්නට පෙළඹී සිටින නිසා.


මේ රටේ ජනතාව කලාකරුවන්ට අතිශය ලෙන්ගතුයි, සහ ආදරෙයි .රූ ගත කිරීම් වලට ගියවිට ගම්වැසියන් ගෙවල් හිමියන් අපේ අයට සළකන්නේ ඉතාමත් ආදරයෙනි. 

එමෙන්ම තම වත්තෙ පිටියෙ ඇති සියලූ දේ ඔවුන්ට ලබාදෙන්නේ ත් සමහර මිනිසුන් කලාකරුවන් වෙනුවෙන් විවිධ සංග‍්‍රහයන් පවා සූදානම් කරති. 

අපේ බොහෝ අය මේ සියලූ හොඳ දඩමීමා කරගෙන වාසි ගත් අවස්ථා බොහෝය. මේ අයට සුපිරි දත් ගලවන්නෝ බවට කතාවක් ද ගෙතී ඇත. කලාකරුවන් ජනතාවගේ ආදරය ආරක්‍ෂා කරගත යුතුය.
 
Related Posts with Thumbnails