Ads 468x60px

.

සිළුමිණේ නිහාල් පී. අබේසිංහට ඉංජිනේරු විශිෂ්ට ජනමාධ්‍ය සම්මානය සහ වතුරෙන් දුවන වාහන


ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධානය කළ ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උලෙළ පසුගියදා පැවති අවස්ථාවේදී එහි සුවිශේෂී සම්මානයක් වන ඉංජිනේරු විශිෂ්ටතා ජනමාධ්‍ය සම්මානය දිනා ගැනීමට සිළුමිණ පුවත්පතේ සම කර්තෘ නිහාල් පී. අබේසිංහ මහතා සමත් විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ලබන වසරේ යෝජිත සභාපති එස්.බී. විජේකෝන් මහතා එම සම්මානය හා අදාළ

සහතිකය අබේසිංහ මහතාට පිරිනැමූ අවස්ථාවයි මේ‍.

වතුරෙන් වාහන දුවවන  අතුරුගිරියේ පදිංචි විසිපස් හැවිරිදි එම්.ඒ. තුෂාර පියුමාල් එදිරිසිංහ ගැන සිළුමිණේ නිහාල් පී. අබේසිංහ මෙසේ ලියයි.

මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා  - නිහාල් පී.අබේසිංහ



අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා, තුෂාරගේ නව නිපැයුම ගැන උනන්දුව දක්වමින්.

මුලින්ම   තාක්ෂණය ඔස්සේ ගුවන් යානයක් හැදූ ඔහු මෙවර රටම මවිතයට පත් කරමින් වතුරෙන් දුවන මෝටර් රථ එන්ජිමක් හැදුවේ ය.  මුළු ලෝකයේ ම බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවයක් පෙරළියක් ඇති කරන ඒ නිපැයුම හැදූ මේ අපේ කොල්ලා අතුරුගිරියේ පදිංචි විසිපස් හැවිරිදි එම්.ඒ. තුෂාර පියුමාල් එදිරිසිංහයි.  

මේ විශ්ව කර්ම නිර්මාණය රැගෙන ඒ විශ්වකර්මයා පසුගියදා අගමැති කාර්යාලයට ආවේ ය. ඒ අවස්ථාවේ දී ඔහු රටේ දෙවැනි පුරවැසියා වූ රත්නසිරි වික‍්‍රමනායක අගමැතිතුමාට මේ විශ්වකර්ම වැඩේ විස්තර කෙළේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු පරිද්දෙනි.  


“මම පුංචි කාලේ ඉදන් විවිධ නිර්මාණ කළා. මුලින් ම ගුවන් යානයක් හැදුවා. ඒක මේ රටේ නීති විරෝධී දෙයක් වුණා.  පස්සේ අර ඔරේන්ජ් බාර්ලි බෝතලේ බැලුම් පුම්බපු තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරලා මම මේ වතුරෙන් දුවන වාහන එන්ජිම හැදුවා වසර 6 ක් මේ සඳහා දිවා රෑ නොබලා මහන්සි වුණා. 

පසුගිය මාසේ මම මේ වතුරෙන් දුවන වාහනයෙන් රට වටා ගියා තවත් අයත් සමඟ.  දැන් මගේ වැඩේ ඉවරයි. රටටම සෙතක් සැලසෙන නිර්මාණයක් මේක. රටේ අනන්‍යතාව යටතේ මෙය සුරැකීම සැමගේ යුතුකමක්. අපේ රට අපේ රජය මේ මගේ නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි.  මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා. 

ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ.   

මෙයට සුහද ප‍්‍රතිචාර දැක්වූ අගමැතිවරයා මෙම නව ඇන්ජින් නිපදවීමට ඉඩමක් කොළඹ ආසන්නයෙන් ලබාදීමටත් ඉදිරියේදී මේ ව්‍යාපාරය සඳහා සහන ණය හා මූල්‍යමය ආධාර ලබාදීමටත් පොලිස්පති තුමා සමඟ සාකච්ඡා කර ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නවලට පිළියම් යෙදීමටත් අපේක්ෂා කරන බව පැවැසීය.  


මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

 (සිළුමිණ  )

http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201

මෙන්න සිළුමිණේ නිහාල් පී. අබේසිංහ රටට හෙළි කල  වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා මිනිසුන්ට බොරු කොට පොළු තබා හිරේ ගිය වාර්තාව  ( විස්තරය Daily Mirror පුවත් පතේ  T, Farook Thajudeen මගිනි )

Water car story didn t hold water - By T, Farook Thajudeen

A young inventor, who made claims through the media that he had made a device to convert petrol vehicles to run on water as fuel, was remanded yesterday by Colombo Additional Magistrate Ravindra Premaratne, till October 28, for allegedly defrauding several people of their money by promising to venture into a lucrative business to manufacture the device. 


The suspect, Mohotti Arachchilage Thushara Priyamal Edirisinghe of Athurugiriya, was arrested by the Kirulapone Police after investigation of a complaint by Dadallage Nalaka Silva on October 13, that the suspect had defrauded him of Rs. 1,104,693.72 by promising to start a business involving the conversion of petrol cars to water powered ones.   

The complainant had come to know of the suspect through a news bulletin telecast over a private television channel regarding his invention of a device to enable petrol cars to run on water. 

The complainant had got the suspect`s telephone number from the television channel and contacted him. He had agreed to start a joint venture with the complainant on a 50-50 profit sharing basis.

Thereafter the suspect had collected the money from the complainant saying that he wanted to go to Singapore to buy equipment for the workshop. But he had not purchased any.   

Police informed the magistrate that the suspect had defrauded another person, R.M. Tankathilaka of Athurugiriya, of Rs 160,000 and that investigations had revealed that he had defrauded several others as well.   

Police moved to remand the suspect as the investigations were not concluded.  The magistrate remanded the suspect till October 28 and ordered Police to file their findings in court on that date.

http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html

මේ ලිපිය එලොවින් ආ ජීවකයා නම් අංකූරා ලංකාදීප පුවත් පතෙන් ර​ටට හඳුන්වා දුන් නන්දසේන සූරියාඅරච්චිටද ඩෙංගු වලට බෙහෙත් සොයාගත් බව කියන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය ගැන කෙබර ලියූ දිවයින මාද්‍යවේදී ඉන්ද්‍රජිත් සුභසිංහටද වලංගු වේ.
 
Related Posts with Thumbnails