Ads 468x60px

.

ජනපි‍්‍රය නිළියන්ගේ නිරුවත් චිත‍්‍ර පෙන්නා අම්බානකට ගුටි

ඉන්දියාවේ සහ පකිස්තානයේ ජනපි‍්‍රය නිළියන් ගේ සහ නිරූපිකාවන්ගේ නිරුවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වමින් සිටි චිත‍්‍ර ශිල්පියෙක් ඉන්දියාවේ අන්තවාදි සංවිධනයක සාමාජිකයන්ගේ පහරකෑමකට ලක්වීමේ සිද්ධියක් විදෙස් වාර්තාවලින් වාර්තා වේ.


මෙම
ප‍්‍රදර්ශනයට ජනපි‍්‍රය බොලිවුඞ් නිළි විද්‍යා බාලන්, පකිස්තානු නිළි වීනා මලික්, නිරූපිකා පූනම් පාන්ඩේ ඇතුළු ජනපි‍්‍රය නිළියන්ගේ නිරුවත් චිත‍්‍ර ඇතුලත්ව තිබූ බව පැවසේ.

ප‍්‍රදර්ශනය
පැවැත්වූ චිත‍්‍ර ශිල්පි ප‍්‍රනවා ප‍්‍රකාශ් පවසන්නේ ප‍්‍රදර්ශන ශාලාවට ඇතුලූ වූ කළහකාරීන් තමන් ඉන්දියානු සංස්කෘතියට අවමන් කරන බව පවසමින් පහර දී වටිනා චිත‍්‍ර රාශියක්විනාශ කල බවයි.

අන්තවාදීන්
විසින් විනාශ කල එක් චිත‍්‍රයක් ඉන්දීය රජයේ දූෂණ වලට එරෙහිව දැඩිව හඩ නගන අන්නා හසාරේසහයෝගය දක්වනු පිනිස නිර්මාණය කල පූනම් පාන්ෙඬ් ගේ නිරුවත් චිත‍්‍රයක් බව චිත‍්‍ර ශිල්පී ප‍්‍රනාවා ප‍්‍රකාශ් පවසා තිබේ.
 
Related Posts with Thumbnails