Ads 468x60px

.

ෂැගී අද සවස 4.00 ට සීර්.ආර්.ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත ප‍්‍රංසගයට

ඔහු  පළමු වරට ලංකාවට පැමිණියේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය හරහාලු...

සුප‍්‍රකට  හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගීගේ  දෙවැනි ශ‍්‍රී ලංකා ආගමනය ඊයේ (27) සිදුවිය.ඒ අද (28) සවස 4.00 ට සී. ආර්. ඇන්ඩ්. එෆ්. සී. ක‍්‍රීඩාංගණයේ  පැවැත්වෙන  සංගීත ප‍්‍රංසගයකට සහභාගී වීම සඳහාය.


ජැමේකානු ජාතිකයකු වන ඔහු  පළමු වරට ලංකාවට පැමිණියේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ ඊ.එෆ්. නාලිකාව ආරම්භ කරන අවස්ථාවේදි වන අතර මෙවර ඔහු පැමිණියේ එම්. ටී. වී –එම් .බී .සී  මාධ්‍යජාලය සංවිධානය මගින් සංවිධානය කරනු ලබන  සංගීත ප‍්‍රසංගයක් සදහාය.

ෂැගී ගර්ල් යූ ආර් මයි ඒන්ජල්, ඉන් ද සමර් ටයිම්ස් වැනි ගීත හරහා ලොව පුරා සංගීත ලෝලීන්ගේ සිත් දිනා ගත් අතර ඔහුට ලංකාවේද විශාල රසික පිරිසක්  සිටී.
 
Related Posts with Thumbnails