Ads 468x60px

.

කන්ටේනරය මාර ගහේ ගැටී වෑන් එක උඩට - කාටවත් කරදරයක් නෑ

බඳ කොටස මාර ගසක ගැටී වෙන්වෙලා...
තුවාල නොලබා දිවි ගලවා ගනී...
 
කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුව යකල්ල හංදිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනර ලොරි රථයක බඳ කොටස මාර ගසක ගැටීම නිසා එය ලොරි රථයෙන් වෙන්වී පිටුපස ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයන් දසදෙනකු තුවාල නොලබා දිවි ගලවා ගත්හ. 


ඊයේ (26 දා) අලුයම 5.30 ට පමණ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා යමින් තිබූ ලොරි රථයක්‌ මෙලෙස මාර්ගයෙක්‌ ඉවත් කිරීමට උත්සාහ ගත් විට බඳ කොටස මාර ගසක ගැටී ඉන් වෙන් වී පසුපසින් පැමිණි වන්දනා ගමනක්‌ යමින් සිටි පිරිස රැගත් රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.





 
Related Posts with Thumbnails