Ads 468x60px

.

ශාරුක් හා ජුහී දෙදෙනා රඟපාන පළමුවැනි රූපවාහිනී වෙළඳ දැන්වීම

රාජු  බන්ගයා, ඩර්, යර්ස් බොස්, ඩුප්ලිකේට් වැනි චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිත මැවූ ශාරුක්, ජුහි යුවල කලකට පසුව නැවතත් රූපවාහිනි වෙළෙඳ දැන්වීමකට එක්ව සිටී. 


මෙය කබීර් සදානනද් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මැටි‍්‍රක් ෆොක්ස් නම් වෙළෙඳ දැන්වීමේ අවසන් සංස්කරණයයි.උසාවියක නඩුවක් විභාග කරන අවස්ථාව නිරූපනය කරන මෙම වෙළෙඳ දැන්වීමේදී ශාරුක් අපරාධකරු ලෙස පෙනී සිටින අතර ජුහි නිරූපණය කර ඇත්තේ විනිශ්චයකරුගේ භූමිකාවයි.

ජුහි සහ ෂාරුක් අවසන්වරට 2008 වර්ෂයේදී භූත්නාත් චිත‍්‍රපටයේ රඟපෑ අතර මෙය ඔවුන් දෙදෙනා රඟපාන පළමුවැනි රූපවාහිනී වෙළඳ දැන්වීම බවද පැවසේ.
 
Related Posts with Thumbnails