Ads 468x60px

.

තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා තරුණියක් දුෂණය කරලා

තරුණියගේ මුහුණ හා පපුතුවාල...
ගම්පොලින් මහනුවර රෝහලට...
 
ගම්පොල කුරුඳුවත්ත, උදහෙතන්න ප‍්‍රදේශයේ
පුද්ගලයෙකු නිවසක දුරකතන ඇමතුමක් ලබැගනිමින් සිටි විසි හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පාලූ ප‍්‍රදේශයකට ඔසවාගෙන ගොස් කටට තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා මෙසේ කෙළෙසා ඇත.


අතවරයට පත් තරුණිය සමඟ සැකකරු පොර බැදීම හේතුවෙන් තරුණියගේ මුහුණ හා පපු ප‍්‍රදේශයට තුවාල සිදුවී ඇති අතර ඇය ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට මාරුකොට යවා තිබේ.

මේ තරුණිය අතවරයට පත්වන අවස්ථාවේ පියා නිවසේ නිදා සිට ඇති අතර මව ඇය සේවය කරන රෝහලේ රාජකාරිය සඳහා ගොස් සිට ඇත.
සැකකරු ගම්පොල මහේස්ත‍්‍රාත්වරයා විසින් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
 
Related Posts with Thumbnails