ෂැගී බලන්න වාර්තාගත සෙනඟක්


ලොව පුරා රෙගේ සංගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ෂැගී ඊයේ කොළඹදී ප්‍රසංගයක් පැවැත්විය.ප්‍රසංගය සදහා මාධ්‍ය දායකත්වය  එම්.ටී.වී.ස්පෝර්ට්ස් සහ යර්ස් එෆ්.එම් නාලිකාව ලබා දුන්නේය.ෂැගී ප්‍රසංගය ඊයේ පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිටියේදීය.
රසික රසිකාවියන් විශාල පිරිසක් ප්‍රසංගයට එක්ව සිටියහ.