Ads 468x60px

.

පකිස්ථාන දිය කිඳුරිය වීනා මලික්ගේ නිරුවත්වීමෙන් වැඩ ගොඩයි

මෙය වංචාකාර පිරිසකගේ වැඩක් ලු...

පකිස්ථාන දිය කිඳුරිය නමින් හඳුන්වන ‘වීනා මලික්’ පසුගියදා FHM යන සඟරාවකට නිරුවතින් පෙනී සිටීම හේතුවෙන් රට පුරා කාම රැල්ලක් ඇත් වෙමින් පවතින බවට එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මැය විසින් මෙලෙස සෙල්ලක්කාර දර්ශන වලට පෙනී සිටිමින් ඩොලර් මිලියන ගණනින් මුදල් අය කිරීම මීට පෙර අවස්ථා කීපයකදීම සිදුවී ඇත.
‘මුම්බායි මිරර්‘ සඟරාව පෙන්වා දෙන ආකාරයට මුස්ලිම් නිලියන් හට සඟරාවලට පෙනී සිටීමට හැකියාව ඇත්තේ සිරුර ආවරනය වූ ඇඳුමින් පමණි. 

පසුගිය වසරේද නත්තල් සමයේදී වීනා මලික් විසින් උඩුකය නිරුවතින් සඟරාවක ඡයාරූපයට පෙනී සිට ඇති අතර 33 හැවිරිදි ඇය සිය අතේ ඉහළ කොටසේ කොටා ඇති වෙළඳ ලකුණ හේතුවෙන් පාකිස්ථාන ඔත්තු සේවා අංශයට පැහැදිලිව හඳුනා ගත හැකි වී ඇත. 

මේ පින්තූර හේතුවෙන් පකිස්ථානුවන් අතර බලවත් අප‍්‍රසාදය පළ වෙත්දී ඇය පෙන්වා දුන්නේ මෙය වංචාකාර පිරිසක් සමඟ වැඩ කිරීම ඇගේ වරදක් බවත්ය.

 
Related Posts with Thumbnails