මුහුණට මැහුම් සියයක් පමණ...
කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු බේරා ගැනීමට චින වෛද්‍ය වරු සමත් වුනා.
සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි. කසල ප‍්‍රතිචක්‍රී කරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය. බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් යැයි වෛද්‍යවරු පවසනවා.



