අනිත් අය කපමින් මහේෂි තියාගෙන ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා නිසා දෙරණ නාලිකාවේ සතියේ දින පහේම රාත්‍රී 8.30ට විකාශය වන “පිපෙන මල්” ටෙලියේ අභ්‍යන්තර අවුල් ඇති වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇය නිසා එම ටෙලියේ අධ්‍යක්ෂවරයෙක් ඉවතට විසිවූ බවත්, පසුව නිෂ්පාදන කළමනාකරුටද ඉවත් වීමට සිදුවූ බවත් පැවසෙනවා.

එතැකින් නොනැවතී ඇගේ රියදුරාව සිටි අයද පාරට වැටී අතැයි
පැවසෙනවා. මොවුන් සියල්ල එළියට වැටීමට හේතු වූයේ මහේෂි හා ළග ඇසුරක් පැවැත්වීම බව කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

අදාල ටෙලියේ ප්‍රධාන නිළිය මහේෂි බැවින් එහි අනිත් අය කපමින් මහේෂි තබා ගැනීමට සිදුවී ඇති බවද
අප වෙත වාර්තා වෙනවා.


මහේෂි පිලිබඳ තවත් විස්තර මෙතනින්