ලෝක ප්‍රකට ගායකයා ෂෝන් කිංග්ස්ටන් ලංකාවේ
කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත් පින්තුර කිහිපයක් පහතින්.