Ads 468x60px

.

යුරේනිට සිය පෙම්වතා හෙළිදරව් කරගැනීමට නොහැකි හේතුව...

ව්‍යාපාරිකයින් තරුණ නිළියන්ව ලිංගික කටයුතු වලට පමණක් යොදාගන්නේ ඇයි...?

යුරේනි නොෂිකා පසුගිය කාලයේ තරමක කතාබහට ලක්වූයේ ජායාරූප ශිල්පියෙක් මාධ්‍ය වෙත නිකුත් කරණ ලද ජායාරුපයකින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සිදුවූ බලපෑමක් නිසා ඇය කරණ ලද ප‍්‍රකාශ හේතුවෙනි. 

එය යටපත්ව ගොසිනි. දැන් යුරේනි නැවත මාධ්‍ය සමග සුහදව ගනු දෙනු කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඇය දැන් ටෙලි නාට්‍ය තුළ නිතරම නොදැක්කත් මෑතකදී ඇය ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වී
තිබෙනවා. යුරේනි සති අන්ත පුවත්පතකට කර තිබෙන සාකච්චජාව තුළින් වර්තමානයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියන්ගේ අනාගත අපේක්‍ෂාවන් හි අස්ථිරත්වය කුමක් ද යන්න පැහැදිළිව අවබෝධ කර ගත හැකිය.

තමාට පෙම්වතකේ සිටියත් පෙම්වතා කව්දැයි හෙලි කිරී
ට තරම් ඒ පේ‍්‍රමය ස්ථාවරත්වයක් නැත. වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍ය සඳහා සම්මාදම් වන තරුණ කාන්තාවන්ව ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින් විසින් තමන්ගේ ආශ්වාදය
වෙනුවෙන් මුදල් ගෙවා බාවිතයට ගෙන සිටිති. මේ හේතුවෙන් බොහෝ අය මේ සම්බන්ධකම් පිළිබඳ විවෘතව හෙළි කිරීමට තරම් ශක්තියක් නොමැතිව සිටිති.

මේ සත්‍ය තුළ සිට හෝ නොසිට යුරේනි ට සිය පෙම්වතා හෙළිදරව් කර ගැනීමට නොහැක .ඇයට ඇය සම්බන්ධ ව ප‍්‍රකාශයක් නිකුත් කරගැනීමට නොහැක. ඇයට පෙම්වතෙක් සිටිනවාද යන්නවත් ඇය නොදනී. ඇය හත්ගව්වක් තියා අමුඩය ගසන්නට අකමැති බව කියයි. ඒ තුළින් ප‍්‍රකාශ වන්නේ ඇයට සම්බන්ධයක් ඇතත්, එය ස්ථාවර ද නැද්ද යන්න වත් ඇයට හැගීමක් නැති බවයි.

සබඳකම් ස්ථාවර වන්නේනම් විවාහයකින් එය කෙළ වීමට තරුණියන් ප‍්‍රිය කරති. ටෙලි නාට්‍ය කෙක්‍ෂත‍්‍රයේ තරුණ රංගන ශිල්පිණියන් විවිධ සම්බන්ධකම් පවත්වා එක් තැනකදී සිය ජීවිතය විවාහ දිවිය තුල ස්ථාවර කර ගනී. අද එසේ කළ අය ඕනෑතරම්ය. එහෙත් මීට වසර පහකට වඩා අද ඇති තත්ත්වය ඉඳුරාම වෙනස්ය.

අද වනවිට මේ තරුණ නිළියන්ව ලිංගිකව පමණත් ආශ‍්‍රය කිරීමට බොහෝ ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින් පුරුදුව සිටිති .ඔවුන් මේ අය සමග කිසි දිනක විවාහ ජීවිතයක් අපේක්‍ෂා නොකරයි. අභාග්‍ය වන්නේ මේ තරුණියන් ඒ බව දැන දැනත් ලිංගිකව පාව්ච්චි වන්නට හැර අනාගත ස්ථාවරත්වය නොසළකා හැරීමයි.

කෙසේවුවද යුරේනි මේ වනවිට ව්‍යාපාරිකාවක් බවට පත්ව ඇත. යුරේනිගේ සාකච්ජාවට අනුව ඇය මේ වනවිට තරුණ තරුණියන්ට අලෙවි කරණුයේ සෙරෙප්පුය. නිළියන් රූපලාවන්‍යගාර පවත්වාගෙන යන්නට පුරුදුව ඇත්තේ බොහෝ කාලයක සිටය යුරේනි එලෙස නොවී සෙරෙප්පු විකිණීම වෙනස්ය.

යුරේණි එම සාකච්ජාවේදී මෙසේ පවසා ඇත
තරුණ වයස තියනකම් රගපෑම හොඳයි දිගු කාලීනව වෘත්තියක් ලෙස කිරීම අපහසුයි.

මේ වෘත්තියෙන් ජීවත්වන්න අමාරුද?
ඕනෙම දෙයක් බාරගන්න කෙනෙකුට මේ වෘත්තියෙන් ජීවත්වෙන්න පුළුවන්. තෝරගෙන බේරගෙන රගපාන කෙනෙකුට මෙයින් ජීවත්වන්න අමාරුයි.

ඒකද සෙරෙප්පු විකුණන්න හදන්නෙ?
ඔව් . මම හුගක් තරුණ කෙල්ලන්ට කොල්ලන්ට සෙරෙප්පු විකුණන්න පටන් ගත්තා .මම බොහොම සුළුවෙන් තමයි පටන් ගත්තෙ.

නිළියන් ව්‍යාපාරයන් පටන් ගන්න එක මෝස්තරයක් වෙලා
ඒක විලාසිතාවක්ද කියලා කියන්න මම දන්නෙ නැහැ. මගේ යහපත ගැන හිතලා තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තෙ.

රගනයේදී අනාගතය ගැන වැඩිය හිතන්න බැරිද?
ඔව්. මම බැඳපු කාලෙක රගපාන එකක් නැහැ. එතකොට මට ඕනෙ වෙනමම පවුල් ජීවිතයක් ගත කරන්න .බඳිනකම් රගපානවා කිව්වොත් හරි.

ළගදි කසාඳ බඳින්න වගෙයි අදහස
නැහැ ළගකදි නම් විවාහය වෙන්නෙ නැහැ.

දැනට පෙම්වතියක් ද?
දන්නේ නැහැ.

පෙම්වතා ගැන කියන්න අකමැතිද?
අකමැත්තක් නැහැ. මුහුද හත්ගව්වක් තියාගෙන දැන්ම අමුඩ ගහන්න බැහැනෙ.

ස්ථිර පේ‍්‍රමයක් නැද්ද?
තියෙනවද නැද්ද මම දන්නෙ නැහැ.

ක්‍ෂෙත‍්‍රයේ අයගෙන් ආදර යෝජනා ඇවිත් නැද්ද?
එහෙම ආදර යෝජනා නම් ඇවිත් නැහැ.

යුරේනිට මුල අමතකයි වගේ
අපොයි මට කවදාවත් මුල අමතක නැහැ.

රගපාන්න ආශාවයි, ලස්සනයි ප‍්‍රමාණවත් ද
අපෝ නැහැ. දක්‍ෂතාවත් තිබිය යුතුයි. දැන් එන හුගක් කට්ටියගෙ ලස්සන මම දකිනවා. නමුත් දක්‍ෂතාව දකිනවා අඩුයි. අද කාලෙ නිවේදනය කරන අය රගපානවා, රගපාන අය නිවේදන කටයුතු කරනවා, සමහර මේ දෙකම කරණ අය සින්දු කියනවා. මමත් සින්දු කියන්න හදන්නෙ .අද වැඩියෙන් සල්ලි හොයන්නෙ සින්දු කියලනේ.

රගපෑම අත ඇරලා සින්දු කියන්න ද හදන්නෙ
අයියෝ මට සින්දු කියන්න බැහැනේ . බොරු කියන්න ඔනෙ නැහැනෙ මට ආසයි සින්දුවක් කියලා බලන්න.

පුළුවන් දෙයක් එපායැ කරන්න
තරුණ කාලෙ හැමදාම නැහැනේ. කාලය ඉක්මනින් ගෙවිලා යන එකක්. තමන් දක්‍ෂ නැති වුනත් සමහර දේවල් අත්හදා බැලිය යුතුයි. එතකොට තමයි තමන්ට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන්. තරුණ වයසට උපරිම දේ කළයුතුයි.
 
Related Posts with Thumbnails